UA-68682341-2

Windows 7 Use In Sinhala

බිල්ගේට්ස් මාමාගේ 7වෙනි ජනේලේ සිංහලෙන් පාවිච්චි කරමු
ඔයාලට මම කළින් ඔෆිස් සිංහලෙන් දුන්නා දැන් දෙන්නේ ජනේල හොඳයිනේ ජනේල කිව්වට එක ජනේලයකට විතරයි දැන් ඉතින් මුළු මෙහෙයුම් පද්ධතියම සිංහලෙන් ගන්න පුළුවන් මේක ඉතින් බිල් ගේට්ස් අයියගේ වැඩක්

ගොඩක් කට්ටටිය දැනට මේක භාවිතා කරනවා ගොඩක්ම ඉංග්‍රීසි නොදන්න කට්ටිය මේකෙන් තනිකරම මුළු කොම්පීතරේම සිංහල කරනවා එතකොට ඉතින් නියමයිනේ

මේක ගොඩක්ම වැදගත් වෙන්නේ කොම්පීතර පාවිච්චි කරන වැඩිහිටි ඒ කියන්නේ ආච්චිලා සීයලාට බිල්ගේට්ස් මාමා දැනට මේ වින්ඩෝස් පරිවර්තන 50කට වඩා භාෂා ප්‍රමාණයකට ගහලා තියනවා 

SCREEN SHOTS ටිකක් බලලා ඉන්නකෝ







හොඳයි කියලා හිතෙනවනම් මෙතනට ක්ලික් එකක් දීලා බා ගන්න

මෙන්න දා ගන්න වීඩියෝ ගලපලා දා ගන්න





Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2