බිල් ගේට්ස් අයියාගේ කාර්යයාලය සිංහලෙන් භාවිතා කරමු
ඔන්න ඔයාලට මම සොෆ්ට් කෑල්ලක් ගෙනාවා මේක සොෆ්ට් කෑල්ලක් කිව්වට සොෆ්ට් කෑල්ලක් නෙමෙයි භාෂා පැකේජයක් ඒ කියන්නේ ඔයාලා මේක දා ගත්තොත් ඔයාලට ඔෆිස් සිංහලෙන් පාවිච්චි කරන්න පුළුවන්
ගොඩක් කට්ටිය මේ ක්රමේ දන්නේ නැහැ දැන ගත්තත් භාවිතා කරන හැටි දන්නෑ ඔන්න මම අද ඒවා කියලා දෙනවා වගේම බා ගන්නත් දෙනවා මේ බිල්ගේට්ස් මාමා හැම ඔෆිස් නිෂ්පාදනයකටම ලෝකෙ ඔක්කොම භාෂා වල පරිවර්තන දානවා
ඒ පහසුකම ඉතින් අපිටත් තියනවා ඒක නිසා අපි ඒක ලබා ගමුකෝ මුලින්ම රූප ටිකක් බලලා හොඳ නරක තීරණය කරන්නකෝ මේ රූප 2013 එකේ ඒවා උණාට හැම එකකම සිංහල භාෂාව ඔයාලට දෙනවා
දැක්කද නියමයි නේ ඔය කොහේවත් නැති මෙලෝ දෙයක් නොදන්න භාෂාවක් පාවිච්චි කරනවට වඩා සිංහල භාෂාවෙන් වැඩ කරන්න ඕන කියලා හිතෙනවනම් ක්ලික් එකක් දීලා බා ගන්න
2013 කාර්යයාලය නම් මෙතනට ක්ලික් එකක් දීලා බා ගන්න
2010 කාර්යයාලය නම් මෙතනට ක්ලික් එකක් දීලා බා ගන්න
2007 කාර්යයාලය නම් මෙතනට ක්ලික් එකක් දීලා බා ගන්න
මෙන්න දා ගන්න විදිහේ වීඩියෝව Install කරාට පස්සේ මේකේ තියෙන්නේ 2013 අනික් ඒවටත් මේ විදිහටම තමයි
ඔන්න ඔයාලට මම සොෆ්ට් කෑල්ලක් ගෙනාවා මේක සොෆ්ට් කෑල්ලක් කිව්වට සොෆ්ට් කෑල්ලක් නෙමෙයි භාෂා පැකේජයක් ඒ කියන්නේ ඔයාලා මේක දා ගත්තොත් ඔයාලට ඔෆිස් සිංහලෙන් පාවිච්චි කරන්න පුළුවන්
ගොඩක් කට්ටිය මේ ක්රමේ දන්නේ නැහැ දැන ගත්තත් භාවිතා කරන හැටි දන්නෑ ඔන්න මම අද ඒවා කියලා දෙනවා වගේම බා ගන්නත් දෙනවා මේ බිල්ගේට්ස් මාමා හැම ඔෆිස් නිෂ්පාදනයකටම ලෝකෙ ඔක්කොම භාෂා වල පරිවර්තන දානවා
ඒ පහසුකම ඉතින් අපිටත් තියනවා ඒක නිසා අපි ඒක ලබා ගමුකෝ මුලින්ම රූප ටිකක් බලලා හොඳ නරක තීරණය කරන්නකෝ මේ රූප 2013 එකේ ඒවා උණාට හැම එකකම සිංහල භාෂාව ඔයාලට දෙනවා
2013 කාර්යයාලය නම් මෙතනට ක්ලික් එකක් දීලා බා ගන්න
2010 කාර්යයාලය නම් මෙතනට ක්ලික් එකක් දීලා බා ගන්න
2007 කාර්යයාලය නම් මෙතනට ක්ලික් එකක් දීලා බා ගන්න
මෙන්න දා ගන්න විදිහේ වීඩියෝව Install කරාට පස්සේ මේකේ තියෙන්නේ 2013 අනික් ඒවටත් මේ විදිහටම තමයි
0 comments:
Post a Comment