UA-68682341-2

Use Microsoft office In Sinhala

බිල් ගේට්ස් අයියාගේ කාර්යයාලය සිංහලෙන් භාවිතා කරමු
ඔන්න ඔයාලට මම සොෆ්ට් කෑල්ලක් ගෙනාවා මේක සොෆ්ට් කෑල්ලක් කිව්වට සොෆ්ට් කෑල්ලක් නෙමෙයි භාෂා පැකේජයක් ඒ කියන්නේ ඔයාලා මේක දා ගත්තොත් ඔයාලට ඔෆිස් සිංහලෙන් පාවිච්චි කරන්න පුළුවන්

ගොඩක් කට්ටිය මේ ක්‍රමේ දන්නේ නැහැ දැන ගත්තත් භාවිතා කරන හැටි දන්නෑ ඔන්න මම අද ඒවා කියලා දෙනවා වගේම බා ගන්නත් දෙනවා මේ බිල්ගේට්ස් මාමා හැම ඔෆිස් නිෂ්පාදනයකටම ලෝකෙ ඔක්කොම භාෂා වල පරිවර්තන දානවා

ඒ පහසුකම ඉතින් අපිටත් තියනවා ඒක නිසා අපි ඒක ලබා ගමුකෝ මුලින්ම රූප ටිකක් බලලා හොඳ නරක තීරණය කරන්නකෝ මේ රූප 2013 එකේ ඒවා උණාට හැම එකකම සිංහල භාෂාව ඔයාලට දෙනවා



දැක්කද නියමයි නේ ඔය කොහේවත් නැති මෙලෝ දෙයක් නොදන්න භාෂාවක් පාවිච්චි කරනවට වඩා සිංහල භාෂාවෙන් වැඩ කරන්න ඕන කියලා හිතෙනවනම් ක්ලික් එකක් දීලා බා ගන්න

2013 කාර්යයාලය නම් මෙතනට ක්ලික් එකක් දීලා බා ගන්න

2010 කාර්යයාලය නම් මෙතනට ක්ලික් එකක් දීලා බා ගන්න

2007 කාර්යයාලය නම් මෙතනට ක්ලික් එකක් දීලා බා ගන්න

මෙන්න දා ගන්න විදිහේ වීඩියෝව Install කරාට පස්සේ මේකේ තියෙන්නේ 2013 අනික් ඒවටත් මේ විදිහටම තමයි


Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2