UA-68682341-2

Sherlock Holms කතා සියල්ලම E-book ලෙස


හලෝ යාලුවනේ මම ඔයාලට අද අරගෙන ආවෙ පොත් කට්ටලයක් ඒ තමයි Sherlock Holms ගේ  E-book ටික දැන් කාලේ ලොකු කුඩා ඔක්කොම කියවන පොත් තමයි Sherlock Holms පොත් ඒව වලිනුත් ගොඩක් අය කියවන්නේ චන්දන මෙන්ඩිස් ලියපු පොත් මේ  E-book ලෙස දාල තියෙන්නෙ ත් චන්දන මෙන්ඩිස් ලියපුවමයි
චන්දන මෙන්ඩිස් මහත්තයා දැනට පොත් 24ක් විතර Release කරලා තියනවා ඒ ඔක්කොම  E-book විදියට මම ඔයාලට දෙනවා හැබැයි මතක තියාගන්න මේවෑ පූර්ණ අයිතිය චන්දන මෙන්ඩිස් මහත්තයා සතුයි ඒ වගේම මේකේ තවත් පහසුකමක් සපයල තියනවා ඔයාලට මේ පොත් කියවන්න කිසිම Software එකක් ඕන නෑ මම ළමයින්ට ළමා දිනයට දෙන තෑග්ග තමයි මේක පහළින් පොත් ටික බාගමුකෝ

                                                                         
                                         Sherlock Holms E-books


                                        අබිරහස් දොස්තර



අන්තරාය අඩවියක



බැස්කවිල් රුදුරු බල්ලා



      

භයානක මිනිහා



භීෂණයක්



බිහිසුණු නිම්නය


දියමන්ති ඔටුන්න


                                 

ඩ්රැකියුලාට එරෙහිව ෂර්ලොක් හොල්ම්ස්


ගින්දර සමග සෙල්ලම්

     

ඉන්ද්‍රනීල මාණික්‍ය

  

කළු ව්‍යාඝ්‍රයා


ලේ සලකුණ


ලෝහිත පරීක්ෂණය


මහ රෑ ආ මාරයා


මළගිය ඇත්තෝ සාක්කි දෙති


ඔබෙන් සමුගනිමි


පුද්ගලිකයි රහසිගතයි


රතු වත හැඳි කත


සමුදුරේ සටන


ෂර්ලොක් හෝල්ම්ස් ආපසු එයි




සිව් රහස් සලකුණ


ප්‍රදීපාගාරයේ වික්‍රමය


රුසියනු ඔත්තුකාරයා


                                   
Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

9 comments:

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2