UA-68682341-2

Change Android Mobile TO Apple Mobile

ඔයාගේ ඇන්ඩ්‍රොයිඩ් දුක ඇපල් දුකක් කරමු


ජන්මාන්තර වෛරකාරයෝ දෙන්නෙක් එක්කයි අපි අද වැඩ කරන්න යන්නේ මේ වෙනකොට ලෝකේ ජනප්‍රියම ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතියක් තමයි Android කියන්නේ මෙන්න Android ලට ඇටෑක් එක

දෙන්න ඇපල්ලත් ආවා දැන් ඇපල් අයියලගේ දුකත් සෑහෙන්න ජනප්‍රිය වේගෙන එනවා අනික ඇපල් දුකවල් වල ගාණ අප්පේ හෙන ගණන් අද කාලේ ඇපල් දුකක් තියනවා කියෙන්නේ තරුණ සමාජයේ 

මාර පිළිගැනීමක් තියෙනවා ඒක නිසාම හෙන ගාණක් දීලා ඇපල් ෆෝන අරන් සෝබනේ දානවා ඊට පස්සේ මෙමරියක් ගන්නවත් සල්ලි අතේ නෑ ගොඩ කාලෙකින් ඇන්ඩ්‍රොයිඩ් ගැන ලිපියක් දැම්මෙත් නෑනේ

ඒක නිසාම මම මේක දෙන්න හිතුවා කතා

 ඕන්නෑ.වැඩේට බහිමුකෝ.මුලින්ම මේකට

*රූට් කරන ලද ජංගමයක් (මම මේකට ගත්තෙ

 xperia miniයක්)

ඹෝට්ලොඅඩෙර් අන්ලොක් කරපු ෆෝන් එකක් 

වෙන්නත් ඕනෙ.


*  JoyOS රොම් එක [ බාගත කිරීමට මෙතනට ක්ලික් එකක් දෙන්න  ]


*2.3 FXP කර්නල් එක.[මෙතනට ක්ලික් එකක් දීලා අදාල කර්නල් එක බා ගන්න]

දැනට ඔය ටික ඕනෙ.ඉතින් මේ කරන්නෙ කස්ටම්

රොමක් ගහනවා කියල දැනටමත් තේරෙනව 

ඇතිනෙ.

කර්නල් එක ෆ්ලෑෂ් කරල සාමාන්‍ය විදියට රොම් එක

ගහගන්න.[ScreenShot පහලම ඇති]

රොම් එක බාපු අයට නිකම් වයර් වගේද?කවදද අපි

87MB රොම් ගැහුවෙ????ලොල්.

මේක 87MB තමා.ඒ වගෙම ඇන්ඩ්‍රොයිඩ් 

2.3.cyanogenmod 7.2 තමා බේස් රොම්

එක,දැන් ඒ ප්‍රස්නෙ හරිනෙ.Gapps අනන් මනන්

ඕන්නෑ.ඔක්කොම වැඩ එළටම.රැම් එක 230MB

free වෙනව.මම පහල කියල

තියෙන.මොඩිෆිකේෂන් දැම්මම 120-150mb

වගේ ෆ්‍රි වෙනව.ගේම් ගහන අයටනම් පට්ට.ගේම්

හිර වෙන්නෙත් නෑ.ඒ අය මොඩිෆිකේෂන් අඩුවෙන්

දාන තරමට හොදයි


දැන් බලමු ජෝයි ටීම් එකයි එයාලගෙ වැඩයි.මුලින්ම

ඇපල් ස්ටයිල් රොම් එකක් ඩිසයින් කලේ

එයාලා.එයාලගෙ විස්තර හොයාගන්න හරිම

අමාරුයි.සයිට් එකත් තුන් හතර පාරක් වෙනස් 

කලා.දැන් තියෙන සයිට් එකත් ච්යිනීස් අකුරු පිරිච්ච

එකක්.ඉතින් මෙයාල ජින්ජර්බ්‍රෙඩ් වලට හැදුවට 

ඇපල් ස්ටයිල් කරලා ICS වලට හදල නෑ.(xda 

එකේ හදපු උන් ඉන්නව.ඒත් බෙස්ඩ් ඔන්๬ ජොයි

ඇන්ඩ් CM9)

මේ රොම් එකේ පොඩී අවුලක් තියෙනව.[MDPI 

වල] call logs වැඩ නෑ.ඒකට වෙන ෆෝන්

ඇප්.එකක් දාගන්න වෙනවා
.
මේක දාල බලන්න.මේකත් ඇපල් ස්ටයිල් එකක්. 


       *HiContact

කීබොඕඩ් එකත් ඇපල් කරන්න මේක දාගන්න

       *A.I Type KeyBoard

දැන් තව අවුලක් එනව නේ??හෝම් 

එක(launcher එක) වෙනස් නේ??

මේක දාගන්න

.
       *EspierLauncherBeta

හරි.දැන් ඕකෙ සමහර අනවශ්‍ය ඇප්ස් හයිඩ් 

කරන්න 

පුලුවන්.ඇප් උඩ long press එකක් දීල හයිඩ්

 කරන්න.

නෝටිෆිකේෂන් බාර් එක හරී නෑ වගේ නේ?දාමුද

 ඇපල් වගේ නෝටිෆිකේෂන් සෙන්ටර් එකක්???

ඕක ඉන්ස්ටෝල් කරල espierhub කියන ඇප්

එකට් ගිහින් enable කරන්න වෙනව.

ඔයාලට ඕන notification centre එකේ රන්

වෙන්න ඕන ඇප්ස් එතනින් තෝරලා දෙන්න
.
Notification centre එකේ widfet කියල එකක්

තියෙනව.එතනට weather widget එකක් 

දාමු.මේක බාලගන්න 


       * Android weather

 
විජට් එකට 5*1 විජට් එකක් දෙන්න.දැන්නම් ඇපල්

ව්ල නෝටිෆිකේෂන් එක වගෙමයි නේ???

ඔය රොම් එකට එන ලොක් එක පරණයිනෙ.apple

වල passcode unlock ඕන්නම් 


           *espier screen locker දාගන්න

.
ඒකත් අර විදියටම espierhub එකෙන් enable 

කරන්න ඕන.

දැන් කෝ ඇපල් වල


weather,reminders,clock etc.ඒවා espier

studios,barley studios,iPhone style 

studio කියන ඩිවෙලොපර්ස්ලගෙන් බාගන්න.සල්ලි

ඉල්ලන ඒව බ්ලැක්මාට් එකෙන් ගන්න

සැ.යු.මේ කිව්ව මොඩිෆිකේෂන් වලට රැම් එක

අද්දනවා.අකමැති ඒවා දාගන්න එපා

මේ ROM එක Xperia MDPI සෙට් එකට.

ඒ කිව්වෙ Mini/Mini pro/LWW/Active

අනිත් ෆෝන් යුෞස් කරන අය ගුගල් එකේ "JoyOs

for XXXXX"(XXXXX වෙනුවට ඔයාගෙ ෆෝන්

මොඩල් එක ගහන්න) කියල සර්ච් කරල XDA 

එකෙන් රොම් එක බාගන්න.ගොඩක් ෆෝන් වලට

තියෙනවා(galaxy,xperia,optimus වලට 

තියෙනව දැකල තියෙනවා)


                   Screen Shots


































Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2