UA-68682341-2

Activities For Little Childrens

කුඩා ළමයින්ට ක්‍රියාකාරකම් රැසක් ඇති Childsplay මෘදුකාංගය
ඔන්න අදත් මම ඔයාලගේ ළමයින්ට ප්‍රයෝජනවත් වන මෘදුකාංගයක් අරන් ආවා මේක විශේෂයෙන්ම හදලා තියෙන්නේ ප්‍රාථමික මට්ටමේ ළමුන්ට මේක ජනේල වලට වගේම ලිනක්ස් වලටත් භාවිත කරන්න පුළුවන්

පොඩි එවුන් සඳහා ගණිතකර්ම,ඉංග්‍රීසි අකුරු හෝඩිය,Spellchecker වගේ දේවල් මේකෙන් උගන්නනවා පරිගණකයට ළමයා හුරු කිරීමට මෙන්ම පරිගණක ආශ්‍රිත ඉගැන්වීම් සඳහා සුපිරි මෘදුකාංගයක් මේක

හැබැයි පරිගණකයට හුරු කරන එකනම් ටිකක් ඩේන්ජර් මොකද ඉතින් පරිගණකේ අහුවුණොත් මරාගෙන කනවා උඹලා ඉතින් දන්නවනේ පොඩි එවුන් ගැන

බලන්නකෝ Screenshots ටිකක්

ප්‍රධාන වින්ඩෝව මේක

ඒකෙ තියෙන අයිකන් වලින් පෙන්නන්නේ විවිධ ක්‍රියාකාරකම්

ගැළපෙන රූපය තොරන්න



ගැලපෙන සිම්පල් අකුරු තෝරන්න


ගැළපෙන කැපිටල් අකුරු තෝරන්න


ගැලපෙන ඉලක්කම තෝරන්න


ගැලපෙන ශබ්දය තෝරන්න



හඩනගා කියන ඉලක්කම නිවැරදිව තෝරන්න



නිවැරදි ඉලක්කම ටයිප් කරන්න


ප්‍රෙහෙලිකා


ශබ්දය හඳුනාගනිමු

හොඳයිනම් වින්ඩෝස් වලට මෙතනට ක්ලික් එකක් දීලා බා ගන්න


Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2