UA-68682341-2

Topo 10 Add-ons in Fire Fox

ගිනි නරියාගේ ජනප්‍රියම ඇඩෝන් 10

දවස් කිහිපයකට පස්සේ ආයෙමත් ලිපියක් අරගෙන මම ආවේ ඔයාලට මම කලින් දැන්වීම් නවත්තන Addon එකක් දුන්නනේ ඒක වැඩ කරන්න ඇති කියලා මම හිතනවා ඇඩෝන කියන්නේ අපිට එක එක බ්‍රවුසර් පාවිච්චි කරද්දී 

විවිධ වැඩ වලට වැදගත් වෙන දේවල් උදාහරණයක් විදිහට ඇඩ් වැටෙන එක නවත්තන්න වීඩියෝ බා ගන්න වගේ දේවල් වලට ඇඩ් ඔන් ප්‍රයෝජනවත් වෙනවා මේ තමයි ගිනි නරියා පාවිච්චි කරන අය වැඩියෙන්ම ලබා ගත්ත ඇඩ් ඔන් 10 අපි බලමු ඒ මොනවද කියලා

1.Adblock Plus


මේක මම කලින් පෝස්ට් එකෙන් දුන්නා මේක ගැන 

වැඩිය කියන්න ඕන නෑ කියලා මම හිතනවා මෙතන 

ක්ලික් කරලා බාගන්න


2.Video DownloadHelper
මේකෙන් පුළුවන් ලේසියෙන්ම එක එක සයිට් වල තියන වීඩියෝ කෑලි බා ගන්න මෙතන ක්ලික් කරලා බාගන්න

3.Firebug




මේකෙන් කරන්නේ ෆයර්ෆොක්ස් සමග

ඒකාබද්ධව. ඔයාලා, දෝශනිරාකරණ වාර්ථා වෙනස්

කිරීම, හා CSS වේ අධීක්ෂණය, HTML, සහ

JavaScript  එඩිට් කරන්න පුළුවන් වීම මේක 

ගොඩක් ප්‍රයෝජනවත් ඇඩ් ඔන් කෑල්ලක්

මෙන්න තේරුණේ නැත්තම් වීඩියෝ බලලා තේරුම්

ගන්න








4.Greasemonkey


Image result for greasemonkey

මේකෙන් කරන්නේ ඔය එක එක දැන්වීම් වෙබ්සයිට් 

මඟ හරින එක මම මේක කලින් දුන්නා මේකෙන් 

ADFLY,ADFOCUS වගේ ඒවා මඟ හරින්න පුළුවන්

මෙතන ක්ලික් කරලා බා ගන්න



5.no script security suite 



මේකෙන් කරන්නේ ඔයාලගේ ගිනි නරියා 

අන්තර්ජාලයේ ඉන්නකොට ආරක්ෂාව තහවුරු කරන

එක මේක XSS and Clickjacking attacks වලින් 

ඔයාව බේර ගන්නවා මෙතන ක්ලික් කරලා බා ගන්න



6.flashgot mass downloader



මේකෙන් කරන්නනේ වේගයෙන් යම් පිටුවක ඇති 

වීඩියෝ ඕඩියෝ Download කිරීම මෙතන ක්ලික්

කරලා බා ගන්න


7.Personas Plus



මේකෙන් කරන දේ තමයි බ්‍රවුසර් එකේ ස්කින්

වෙනස් 

කරන එක ඒ කියන්නේ ඇඳන් ඉන්න ඇඳුම මෙතන 

ක්ලික් කරලා බා ගන්න



8.download statusebar 



මේකෙන් කරන්නේ ඔයා බා ගත්ත දේවල් පෙනවීම 

සහ කළමණාකරණය කිරීම මෙතන ක්ලික් කරලා බා 

ගන්න


9. Amazon.com search tool 


මේක ගොඩක් වැදගත් වෙන්නේ ඇමසන් බඩු ගන්න

අයට මේකෙන් විවිධ නිෂ්පාදන සොයාගන්න පුළුවන්

මෙතන ක්ලික් කරලා බා ගන්න


10. 43 Things Search

Image result for 43 Things
මේක ගූගල් බින්ග් වගේ Search Engine එකක් 

මේකෙන් කරන්නේ ඉතින් ඒවයේ කරන වැඩම තමයි 

මෙතන ක්ලික් කරලා බා ගන්න








Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2