UA-68682341-2

English Learning

නොදන්න ඉංග්‍රීසි දන්න සිංහලෙන් උගනිමු


අද කාලේ ඉතින් ඉස්සර වගේ නෙමෙයිනේ පොල් කඩන්නත් ඉංග්‍රීසි ඕන මේ පෝස්ට් එක මම දාන්න හිතුවේ ඉංගිරීසි පොජ්ජ බැරි කොල්ලො නියම මහත්වරු කරලා ගන්න

ඔයාලා දන්නවා මේ කාලේ අන්තර්ජාලේ පාවිච්චි කරත් ජොබ් ඉන්ටර්විව් එකකට ගායත් මග පෙන්වන්නෙක් හැටියට සේවයට බැඳුනත් ඉංගිරීසි ඕනම තමයි

ඒ තරමටම ඉංගිරීසි ලෝකෙ පිළිගන්න භාෂාවක් වෙලා මේක මම දාන්න විෂේශ හේතුව තමයි යාළුවෙකුට ඉන්ටර්විව් එකකට ගිහින් වෙච්ච අකර තැබ්බය ඔයාලට ඉතින් තේරුම් ගන්න පුළුවන් ඇතිනේ මොකද වෙලා තියෙන්නේ කියලා

ඇත්තටම මේ වීඩියෝ සෙට් එකක් කඩෙන් ඉතින් මේවගේ දෙයක් ගන්න ගියොත් රුපියල් 3000 පන්නනවනේ ඒත් මේක නොමිලේ ඉගන ගන්න පුළුවන් මේක Kaddapolish හෙවත් EnglishGuru100

ගේ වැඩක් 

පාඩම් මාලා පනස් ගාණක් තියනවා එහෙනම් ඉංග්‍රීසි ඉගෙන ගන්නකෝ මෙතන ක්ලික් කරලා සයිට් එකට යන්නකෝ

Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2