UA-68682341-2

Block Ad and Pop-Ups Websites

වෙබ් සයිට් වලට එන කරදරකාරී ඇඩ් මරලා දාමු


ඔන්න මම අද ඔයාලට ගෙනාවේ ගොඩක් වැදගත් වෙන දෙයක් ඔයාලා හොඳට දන්න දෙයක් තමයි මොකක් හරි වෙබ් එකකට ගියාම ඇඩ් ගොඩ ගහලා ඒවටත් ඔයාලගේ ඩේටා කැපෙනවනේ

ඒ නිසා ඉක්මනටම ඔයාලගේ ඩේටා ඉවරවෙනවා නේද අනික ඒ එකකට හරි ක්ලික් පාරක් වැදුනොත් සොරිම තමයි ඉවරටම ඉවරයි එක්කෝ පරිගණකයට වයිරස් එකක් එනවා

නැත්තම් මොන වෙබ් සයිට් එකට ගියත් නිකම් ක්ලික් එකක් දැම්මොත් ඒ ඇඩ් එකට අදාල වෙබ් සයිට් එකට යනවා ඔය වෙලාවට තමයි යක්ෂයා ආවේෂ වෙන්නේ ඒකට විසඳුමක් වශයෙන් මම දැන් දෙනවා Addon දෙකක් ඒ දෙක දා ගන්න තියෙන්නේ

ඊට පස්සේ ඉතින් මොන ඇඩ් තිබ්බත් ඒවා පෙන්නන්නෑ සුපිරියි නේ

මුලින්ම දෙන්නේ  GOOGLE CROME එකට මේකෙදි දෙකක් දා ගන්න තියනවා

මුල්ම එක මෙතන ක්ලික් කරලා දා ගන්න 
දෙවනියට මෙතන ක්ලික් කරලා මේක දා ගන්න

තේරුණේ නැත්තම් මෙන්න වීඩීයෝ කටුව


Fire Fox එකට මෙතන ක්ලික් කරලා දා ගන්න

                         මෙන්න වීඩියෝ එක





Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2