UA-68682341-2

The Elder Scrolls 3: Morrowind Full pc game Download In 180MB

වැඩිහිටි ලියවිලි 3 මෙගාබයිට් 180 කින් බාගමු

ඔන්න ටික දවසකට පස්සේ ගේමක් ගෙනාවා මේකෙ ඇත්ත සයිස් එක 3GB විතර වෙනවා ඒ වුණාට මම මේක ඔයාලට දෙන්නේ මෙගාබයිට්180කට විතර මේකේ නිෂ්පාදකයෝ ඇහුව ගමන්ම ඔයාලට තේරෙයි මේකේ හොඳ නරක

ඇත්තටම මේක මනඃකල්පිත ගේම් එකක් මේ ඇවිල්ලා තියන ගේම් වලින් ඉතින් 90% වගේම මනඃකල්පිත ගේම් නේ මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ Bethesda Softworks සහ Ubisoft 

කියන ආයතන වලින් ඔයාලා දන්නවා ලෝකේ ගොඩක්ම ජනප්‍රිය ගේම් උන රහසේ ඝාතනය කරන්නන්ගේ ගේම්ටික ගැහුවේ Ubisoft සමාගම විසින් ඉතින් මේකත් ඒ වගේම සුපිරි ගේම් එකක්

මේ වැඩිහිටි ලියවිලි මාලාවේ ඒ කියන්නේ The Elder Scrolls 3: Morrowind ගේම් එකේ 3වෙනි ගේම ඒ කියන්නේ මම මේ දෙන ගේම් එක 2002 දී උතුරු ඇමරිකාවේදී එළිදක්වලා තියෙන්නේ මේක විකුණලා ඒ සමාගම් වලට ලැබුණ මුළු ආදායමම ඇමරිකානු ඩොලර් රුපියල් මිලියන හතරකටත් වැඩියි

දැන් හිතෙනවා නේද ගේම් නිෂ්පාදකයෙක් වුණානම් හොඳයි කියලා ඒ විතරක් නෙමෙයි මේ ගේම් එකට සම්මාන උළෙලවල් වලින් සම්මාන 60කට වැඩිය ලැබිලා තියනවා මේක ආරම්භ වෙන්නේ බෝට්ටු කෑල්ලකින් එන හිර කාරයෙක්ගෙන්

මේකෙන් ගොඩක්ම ශක්තිය හා විඳදරාගැනීම පරික්ෂා කරලා බලනවා මේකේ සටන් කරද්දී සතුරගේ සෞඛය්‍ය තත්වයයි ඔයාගේ සෞඛය්‍ය තත්වයයි පෙන්නනවා ගොඩක්ම තියෙන්නේ සටන් තමයි ඉතින් පහළින් බා ගන්නකෝ රූප රාමුත් බලලම

                        SCREENSHOTS
Image result for elder scroll 3 morrowind

Image result for elder scroll 3 morrowind

Image result for elder scroll 3 morrowind

Image result for elder scroll 3 morrowind

Image result for elder scroll 3 morrowind

Image result for elder scroll 3 morrowind

Image result for elder scroll 3 morrowind
මෙතනට ක්ලික් එකක් දීලා බා ගන්නකෝ

Password එකක් ඉල්ලුවොත් මේක දෙන්න

www.megadownloadcore.wordpress.com













Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2