UA-68682341-2

PC Return To Spider Man

කොම්පීතරේ ඇඳුම මකුළු මිනිසා කරවමු












හලෝ මිතුරනි හුඟ දවසකින් ආයේ අපි හමුවෙන්නේ පහුගිය දවස්වල මට මේ පැත්තේ රවුමක් ගහන්න බැරිවුණා ඔයාලා ගොඩදෙනෙක් ඇවිල්ලා පේජ් එකට ලයික් කරලා කොමෙන්ටු දාලා යන්න ඇති කියලා මම

අද හලි තතුතින් ආවා ලයික් 50ක් විතර ඇති කියලා හිතාගෙන ඒත් Dashbord එකට ඇවිල්ලා බැලුවාම මොන යකෙක්වත් ලයික් කරලා නෑ ඒ මදිවට Pageviews බින්දුවටම බැහැලා මාව කරකෝලා අතඇරියා වගේ

මම ඉතින් View Blog කියන බටන් එකට ක්ලික් එක දුන්නාම උන් කියනවා මෙහෙම පේජ් එකක් නෑ කියලා මම දෙලෝ රත් වුණා පස්සේ තමයි තේරුණේ ඩොමේන් එක ඩිලීට් වෙලා කියලා ඒක නිසා ඔයාලටත් එන්න බැරි වුණානේද 

ඒකට සමාව ඉල්ලන ගමන්ම මම මේක ගැනත් කියන්නම්කෝ මම ඔයාලට කලින් දුන්නනේ පරිගණකය GTA V කරන්නයි ඇපල් කොම්පීතරයක් කරන්නයි සම් පැකේජ ටිකක් ඒ වගේම තමයි මේකත්

මේකෙන් මුළු පරිගණකයම මකුළු මිනිසා වගේ වෙනවා මරු ආතල් එක ලොග් ස්ක්‍රීන් එකෙත් ඒ යකා ඉන්නේ ඒ මදිවට ස්ටාර්ට් එකේ ඌ බඩගාගෙන ඉන්නවා මරු ආතල් අරගෙනම බලන්ටකෝ




මෙන්න දා ගන්න විදිහ කියලා දෙන වීඩියෝව බලන්න මෙතනට ක්ලික් එකක් දෙන්න



මෙතනට ක්ලික් එකක් දීලා බා ගන්න
Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2