UA-68682341-2

Play PS3 Games On PC

ප්ලේස්ටේෂන් ගේම් කොම්පීතරෙන් ගහමු



හායි ඔන්න තවත් දවසකට පස්සේ අපි හමුවෙනවා අපි කෙලින්ම කථාවට බහිමුකෝ ඔයාලා දන්නවනේ Playstation ගැන මේක ගැන ඉතින් නොදන්න එකෙක් නෑ

Playstation කියන්නේ මේ කාලේ ගේම් ගහන උන්ට නැතුවම බැරි එකක් මොන ගේමක් ගැහුවත් ඒක කොම්පීතරේට දාන්න පුළුවන් විදිහට හදන්නෙත් Playstation එකට ඒ පහසුකම ලබාදීලා ඉවරවෙලා

දැනට තියන ගොඩක්ම ජනප්‍රිය ගේම් ගහලා තියෙන්නෙත් Playstation වලට විතරයි මේකක් ලංකාවෙන් සල්ලි දීලා ගන්න ගියොත් රුපියල් 34350
විතර වෙනවා අම්මෝ ඕවා ගන්න කොහෙන්ද සල්ලි

ඒ හින්දම අපි මේවා කොම්පීතරේ ගහමු ඇත්තටම මේක පොඩි සොෆ්ට් කෑල්ලකින් කරන්නේ මෙගාබයිට් 23 යි වෙන්නේ මේකේ නම තමයි Playstation 3 Emulator 

මේ සොෆ්ට් කෑල්ල බාගෙන මම හිතන්නේ පොර්ටබල් එකක් එහෙම නැත්තම් දාගෙන ඕපන් කරන්න ඕපන් කරාම එන වින්ඩෝවේ ඇති ගේම තියන තැන දෙන්න තැනක් එතනට ඔයාළඟ තියන ප්ලේස්ටේෂන් ගේම් එක දෙන්න දැන් වැඩේ හරි නියමෙටම ගේම ප්ලේ වෙනවා නේද

තේරුණේ නැත්තම් මෙන්න වීඩියෝව

දැන් තේරෙනවනේ එහෙනම් මෙතනට ක්ලික් එකක් දීලා බා ගන්න
  


Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2