UA-68682341-2

TEU | Todo en Uno |Ver.2.0 - 2015 [125 Programas] Download Iso

සියළුම මෘදුකාංග වයිරස්ගාඩ් ජනේල එකම සොෆ්ට් ක‍ෑල්ලකින් ඇක්ටිව් කරමු

මුලින්ම කියන්න ඕන මේක මට දාන්න අදහස දුන්නේ දුමිඳු සිරිමල් මල්ලි එයා බුකි පේජ් එකට මැසේජ් එකක් කොටලා තිබ්බා ඒක නිසා තමයි මම මේක දාන්න හිතුවේ

ඔයාලා දන්නවනේ දැන් ගොඩක් සමාගම් එක එක මගුල් මම කිව්වේ සොෆ්ට්වෙයා විකුණන්නේ සල්ලි වලටනේ ඒ වගේම ඒවා නොමිලේ දෙන්නේ අත්හදා බලන්න විතරයි

ඔය ජනේල හොයාගත්ත මනුස්සයගේ ජනේලේ තියාගෙන ඒකෙන්ම ඌගේ සොරි බිල් ගේට්ස් අයියගේ ජනේල වල යතුරු කඩන උන්ට මේ සොෆ්ට් කෑලි වලට හොර වැඩ කරන එක මහ වැඩක්ද

අන්න ඒ වගේ හොර වැඩ ඔක්කොම එකපාර කරන්න පුළුවන් සොෆ්ට් කෑල්ලක් තමයි සොරි මහ සොෆ්ට්වෙයා එකක් තමයි මම දැන් දෙන්නේ මේකෙන් පුළුවන් Programas125 ක් ඇක්ටිවේට් කරගන්න නියමයි නේ

මේක වර්ග කරලා තියෙනවා කොටස් 10කට වයිරස් ගාඩ් වලට එක කොටසයි බිල් ගේට්ස් ජනේල සෙට් එකටම එක කොටසයි පරිගණකායේ කුණු ඉවත් කරන ඒවට එක කොටසකුයි

ඔන්න ඔය වගේ කොටස් 10කට වෙන්කරලා තියෙනවා මේක ගත්තනම් ඉතින් ඔය එක සොෆ්ට් කැල්ලට එක ඇක්ටිවේටරේ ගානේ ගන්න ඕන නෑ මොකද ඔක්කොම ඇක්ටිවේටර් මේකේ තියෙනවා බලන්නකෝ වෙන් කරලා තියන කොටස් 10











කොහොමද නියමයි නේ මේකේ සයිස් එකනම් 
ගොඩක් වැඩියි ඉන්නකෝ මම ඕන දේවල් පහළින් දාන්න


බාගන්න ඕන ඩේටා ගාණ:7.4 GB
ෆයිල් ෆෝමැට් එක:ISO
ඇක්ටිවේට් කළ හැකි මෘදුකාංග ගණන:125
වර්ග කර ඇති ගණන:10

බා ගන්න පුළුවන් නම් මෙතනට ක්ලික් එකක් දීලා බා ගන්න

Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2