UA-68682341-2

Copy Paste In Copy Paste Disble Websites

කොපිකිරීම අවහිර කර ඇති බ්ලොග් වලින් කොපි කරමු
ඔන්න තවත් දවසකට පස්සේ මම අලුත් පෝස්ට් එකක් එක්ක ඔයාලව හමුවෙනවා ඔයාලා දන්නවා ඇති ඒ වගේම අත්දැකීමුත් ඇති සමහර බ්ලොග් වලට ගියාම ඒවෑ තියන වචන කොපි පාරක් දාන්න බෑ

මේ දවස්වල බ්ලොග් කරුවන් කරන ප්‍රසිද්ධ වැඩක්නේ පෝස්ට් හොරකම් කිරීම ඔයාලා මගේ බ්ලොග් එකට ඉස්සරත් ආවනම් ඔයාලටත් තේරෙන්න ඇති මම කොපි පේස්ට් ඩිස්බල් කරා

අර මෝඩ නෝන්ජලයා පෝස්ට් හොරා කනවනේ දෙන්න හිතෙන්නේ මැරෙන්න දැන්නම් එහෙම කරන්නෑ මොකද වලියකට සෙට් වෙලා ගහගත්තනේ දැන් නෝ කතා නෝ සිනා ඒක නිසා ඌ මේක පැත්ත පළාතේ එන්නෑ

ඒ හින්දා ඔයාලටත් වාසියි හරි අපි වැඩේට බහිමු
ඔයාලට මොන වෙබ් බ්‍රවුසර් එකක් තිබ්බත් කමක් නෑ මේ වගේ බටන් එකක් තියනවා දකුණු පැත්තේ ඉහළ කෙළවරේ
1.


2.

ගූගල් ක්රෝම් නම් පළවෙනි විදිහට තියනවා ගිනි නරියගේ දෙවනි විදිහට තියනවා ඒවයින් ඔයාලගේ බ්‍රවුසරේට අදාල බටන් එක ක්ලික් කරලා පේජ් එක සේව් කරන්න

ගිනි නරියනම් තුන් වෙනියට තියන අයිකන් එක අර කඩදාසියක් වගේ තියෙන්නේ ඒක ක්ලික් කරලා සේව් කරන්න

ගූගල් ක්රෝම් නම් මේ විදිහට කරන්න්‍

එහෙම කරලා පේජ් එක සේව් කරගන්න සේව් කරලා ඉවර වෙලා සේව් කරපු පාත් එක තෝරලා ඒක රයිට් ක්ලික් කරලා ඕපන් විත් ගිහින් වර්ඩ් වලින් ඕපන් කරන්න මේ විදිහට



වර්ඩ් ඒ මෙනු එකේ පෙන්නුවේ නැත්තම් Choose default program කියන එක තෝරලා වර්ඩ් දෙන්න ඊට පස්සේ ඉතින් වර්ඩ් වලින් කොපිය ගහගන්න පුළුවන් මොකද වර්ඩ් කියන්නේ ලිපි එඩිට් කරන්න පුළුවන් සොෆ්ට් කෑල්ලක්නේ

හරිනේ මේක 100% අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි කරලා බලන්න 
Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2