UA-68682341-2

Play Games And Get Mobile Reload

ගේම් ගහලා ජංගම දුකට රීලෝඩ් දාමු

ඔයාලට මම කලින් රීලෝඩ් දා ගන්න වැඩක් දුන්නා ඒක වැඩ කරන්නේ නෑ කියලා ගොඩක් අය කිව්වා හරි මම අද ගෙනාවේ 100% ක්ම සාර්ථක වැඩක් මේ සයිට් එකනම් අනිවා වැඩ

ඔයාලට මල් කඩන්න සල්ලි නැද්ද එහෙනම් ඉතින් මම මේ දෙන සයිට් එකට යන්න ඒකෙන් ඔයාලට රීලෝඩ් දෙයි නියමයි නේ මේ සයිට් එකෙන් ගේම් ගහලා විතරක් නෙමෙයි

ඔෆර් කෑලි කොම්ප්ලීට් කරලා සාමාන්‍ය දැනීම ප්‍රශ්න වලට උත්තර දීලා ෂොපින් කරලා රීලෝඩ් දිනා ගන්න පුළුවන් මුලින්ම මේකයි කරන්න තියෙන්නේ මෙතනට ක්ලික් එකක් දීලා සයිට් එකට ගිහිල්ලා

ඒකේ මෙතනට ඔයාලගේ තොරතුරු ටික දෙන්න

ඒවා දීලා ඉවර වුනාම ඔයා යනවා හෝම් එකට එතන උඩ තියනවා සල්ලි හම්බ කරන විදිහ ඒවයින් මොකක් හරි තෝරගෙන ප්ලේ කරන්න යන්න එපා මොකද මුලින්ම ප්‍රොෆයිල් එකේ තොරතුරු පුරවන්න ඕන නැත්තම් තෝරගෙන ප්ලේ කරන්න බෑ

ඒක කම්ප්ලීට් කරන්නනම් දකුණු පැත්තේ උඩ කෙරවලේ තියන ඔයාගේ නම ගාවට මවුස් පොයින්ටරේ ගෙනියන්න එතනට ගියාම Sub Menu එකක් එනවා My profile කියලා ඒකට ක්ලික් එකක් දීලා තොරතුරු ටික පුරවන්න

මේකේ ඔයාලා සල්ලි දිනාගෙන ඇති කියලා හිතුනාම සල්ලි ගන්නත් එපෑ ඒක කරන්නේ මෙහෙම ඔයාලගේ හෝම් එකට උඩින් තියන ඔයාලගේ නම ගාව මේ වගේ දෙකක් තියනවා
 19
  • Get Rs. 74.4 Instantly
Wallet Balance Rs. XXX


ඒකෙන්  Wallet Balance Rs. XXX  කියන එක ක්ලික් කරන්න දැන් ඔයාලට එනවා මේ වගේ එකක් එකේ Recharge My Mobile කියන බටන් එකට ක්ලික් එකක් දෙන්න








ඊට පස්සේ අවශ්‍ය තොරතුරු ටික දීලා රීලොඩ් එක ගෙන්න ගන්න මම ගියෝ 






Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

1 comments:

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2