UA-68682341-2

Prince of persia warrior within Download

පර්සියාවේ රජතුමාගේ ගේම් එක බාගමු

ඔන්න මම අදත් ආවා ගේමක් අරගෙන උදේ පාන්දර දෙන්නේ මිනී මරන්න ගේමක් හොඳයිනේ ඔයාලට ලැබෙන ගේම් අතරින් ගොඩක්ම ජනප්‍රිය ගේම් තමයි කුලියට මිනී මරන්නන්ගේ ගේම් එක සහ පර්සියාවේ රජතුමාගේ ගේම් එක

ආ තව එකක් තියනවනේ රහසේ ඝාතකයන්ගේ ගේම් එක ඒක අමතක උන එකත් පුදුමයි ඔයාලා දන්නවා ඇති මේ පර්සියාවේ රජතුමාගේ ගේම් එකයි රහසේ ඝාතකයන්ගේ ගේම් එකයි දෙකම ගහන්නේ

එකම සමාගමකින් ඒ තමයි Ubisoft ඒ ගේම් පටන් ගනිද්දිම වැටෙනවා නේද වතුර බෝලයක් වගේ ලාංඡනයක් ඒ තමයි මේ සමාඟමේ ලාංඡනේ මේ සමාගම ගහන්නේම මිනී මරන ගේම් සහ ඒවට මූලික වෙන කථා රජ කාලේ කථා

පර්සියාවේ රජතුමාගේ ගේම් හුඟාක් ජනප්‍රිය ගේම් එකක් මේකේ ගාණ ඇමෙරිකානු ඩොලර් 19.99 වෙනවා කුලියට මිනී මරන්නන්ගේ 5වෙනි ගේමට වඩා පොඩි ගාණයි නේ අඩු හරි රූප බළලා හොඳ නරක තීරණය කරලා බා ගන්න

                         SCREENSHOTS 

මෙතනට ක්ලික් එකක් දීලා බා ගන්න

මේක අමාරුයි කියලා හිතෙනවනම් මෙතනට ක්ලික් එකක් දීලා Trainer එක බා ගන්න 
Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2