UA-68682341-2

Download Office 2010 In 513kb

බිල් ගේට්ස් අයියාගේ 2010 කාර්යයාලය කිලෝබයිට් 512කට
ඔයාලට මම කලින් දුන්නා බිල් ගේට්ස් අයියගේ 2013 කාර්යාලය සහ 2016 කාර්යයාලය ඒවා වලින් 2013 වැඩ කරන්නේ නෑ කියලා නෝන්ජලයා කිව්වා ඒත් මේකනම් වැඩ 

ඔයාලට තේරෙනවද මේ බිල් ගේට්ස් අයියගේ කාර්යාල එන පිළිවෙලක් තියනවා කියලා සාමාන්‍යෙයන් බිල් ගේට්ස් අයියගේ කාර්යයාල අවුරුදු 3න් 3ට අලුත් වෙනවා

එක අවුරුද්දක් ඒක නිකුත් කරලා ඊළඟ අවුරුද්දෙත් ඒක නිකුත් කරනවනම් අනිවාරෙන් මොකක් හරි අඩුපාඩුවක් තියන එක තියනවමයි මේ 2010 කියන්නේ අවුරුදු 3කට පස්සේ නිකුත් කරපු එකක්

ඔයාල දැන් දන්නවා ඇති 2016 කාර්යයාලයක් දැන් ඇවිල්ලා කියලා අන්තිමට ආව එක 2013 දැන් අවුරුදු 3කුත් ගතවෙන තැන 2016 අත්හදා බැලීමේ සංස්කරණය නිකුත් කරලා තියනවා

මම ඉතින් දැන් දෙන්නේ 2010කාර්යයාලය නේ ඔය ඔක්කොටම වඩා මේක හොඳයි මොකද 2013කාර්යයාලයේ ක්ලිප් ආට් නෑ අමුතු විදිහට වැඩ කරන්න තියෙන්නේ පිස්සු හැදෙනවා

මේක ඔයාලා වැඩ්ඩෝ වගේ සල්ලි දීලා ගන්න ගියොත් මැරිලා වැටෙයි මොකද මේකේ ගාණ ඇමරිකානු ඩොලර් 170 වක් වෙනවා හිතන්න එපා ලංකාවේ සල්ලි වලිනුත් මේක 170වක් වෙන්න ඇති කියලා

මම ඔයාලට මේක දෙන්නේ නොමිලේ වගේම ඩේටත් අඩු කරලා ඔයලා දකින්න ඇතිනේ මේක 512 KB වෙනවා බා ගන්න තත්පර 5ක් වත් යන්නෑ මේක වෙන කොතනින් හරි බා ගන්නවනම් 5GB වෙනවා

මම කියන්නේ බොරුනම් ඕක රාර් ෆයිල් එකෙන් එළියට දාලා බලන්න එතකොට තේරෙයි 

මෙතනට ක්ලික් එකක් දීලා බා ගමුකෝ 
 
Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2