UA-68682341-2

How To Make Tv Channel For you

ඔබේම ටීවි චැනල් එකක් නොමිලේම හදාගන්න

ඔයාලා ගොඩ දෙනෙක් ටීවී කියන එක බලලා තියනවනේ ගොඩ දෙනෙක් නෙමෙයි හැමෝම බලලා තියනවනේ මේ හදන්න යන්නේ ඔයාලා ඔය බලලා තියන ටීවී එකක් නෙමෙයි ඈ අන්තර්ජාල රූපවාහිනි

සිංහලෙන් කිව්වොත් ඉන්ටර්නෙට් ටීවී තේරුණාද ඒකක් හොඳේ හරි අපි දැන් වැඩේට බහිමුකෝ මුලින්ම ඔයා මෙතනට ක්ලික් කරලා සයිට් එකට යන්න

ඊට පස්සේ ඔයා එතන තියෙන Aligen Free කියන එකට යටින් තියන Sign up Now කියන බටන් එක ක්ලික් කරන්න ඊට පස්සේ එනවා ඊමේල් එකකුයි පාස්වර්ඩ් එකකුයි ඉල්ලලා බොක්ස් එකක් එතනට ඔයාගේ ඊමේල් එකයි එයාලා කියන විදිහේ පාස්වර්ඩ් එකකුයි දීලා ලොග් වෙන්න

ඊට පස්සේ ඔයාලට එනවා වල්කම් කියලා ඒකට උඩ ඔයාලගේ ප්‍රොෆයිල් පික්චර් එක පෙන්නනවා එකේ මොකෙක්වත් නෑ එතනට මවුස් එක ගෙනිහිල්ලා එන Sub Menu එකෙන් Account Settings තෝරලා එන පේජ් එකට ඔයාලගේ තොරතුරු දෙන්න

ඊට පස්සේ සේව් කරන්න දැන් Account කියන එකට උඩින් තියන Create Channel කියන එක ක්ලික් කරලා ඔයාගේ චැනල් එකට නමක් දෙන්න දැන් හරි ඊට පස්සේ ඉතින් තියෙන්නේ වීඩියෝ දාන වැඩේ තමයි

කිසිම දෙයක් තේරුණේ නැත්තම් මෙන්න වීඩියෝව
මේකෙ පොඩ්ඩක් වෙනස් මොකද මේ වීඩියෝ එක ගහලා තියෙන්නේ 2014 වසරේ


Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2