UA-68682341-2

Play Game And Win .com and 1000Reload

ගේමක් ගහලා .com domain එකක් සහ රුපියල් 1000ක රීලෝඩ් දිනා ගමු


මුලින්ම කියන්න ඕන මේක දිනුම් ඇදීමක් නෙමෙයි අනිවාරෙන් හම්බවෙනවා මේකේ මේ තෑගි දෙකට අමතරව තවත් තෑගි තියනවා සිලෙක්ට් කරලා ගේම ගහන්න තියෙන්නේ

මේ ගේම වැඩි අමාරුවකුත් නෑ මේක මේ ඩොමේන් සහ වෙනත් භාණ්ඩ අලෙවි කරන සමාගමේ ප්‍රචාරක ගේම් එකක් මේ ගේම් එක තව මාස හයකට විතරයි වලංගු වෙන්නේ ඊටපස්සේ මේක වැඩ නෑ

මේකෙ කරන්න තියෙන්නේ තිතක් එක තැනකට ගෙනියන එක මටත් අදයි හමුවුණේ ඒක නිසා ගහලා බැලුවේ එක ලෙවල් එකක් විතරයි මේකේ ලෙවල් තුනක් විතරයි තියෙන්නේ

මේ තියෙන්නේ Screen shot එකක්



දැක්කද හරි ලේසියි මුලින්ම මේකට පිළපදින්න ඕන කරුණු ටිකක් තියනවා ඔයා මේක ගහන්න කලින් ඔයාගේ ස්පීකර් එකේ සද්දේ වැඩිම කරන්න මොකද මේක එයාලගේ ප්‍රවර්ධක වැඩක් නිසා මේක දැම්ම ගමන් මෙයාලා සිස්ටම් සවුන්ඩ් එක අඳුරගෙන ඒ ගාණට එනකම්ම ලබා ගන්න බෑ ස්පීකර් නැත්තම් 
මේක ගහලා වැඩක්නෑ

ඔයාලා හිතනවා ඇති කොහොමද මේ එවුන් දැනගන්නේ අපි සවුන්ඩ් එක වැඩි කරාද කියලා මෙහෙමයි ගේම පටන් ගත්ත ගමන්ම ඩොකියුමන්ට් එකකට ඔක්කොම තොරතුරු යනවා ඒ ඩොකියුමන්ට් එක මේ සමාගමට අදාල වෙබ් එකට ගිහින් Upload කරන්නයි තියෙන්නෙ ඊට පස්සේ ඔයාට අදාල තෑග්ග තෝරන්නයි තියෙන්නේ

ඔයාගේ ලිපිනේ ඔක්කොම පුරෝලා සබ්මිට් කරන්න තියෙන්නේ ඊට පස්සේ ඔයාගේ ගෙදරට තෑග්ග එනවා ඩොමේන් එකක්නම් ඔයාලට ඒක ලැබෙනවා දැනට කරපු සමීක්ෂණයකට අනුව මේක ගහන ගෑනු පිරිස ආයි මේක ගහන්නෑ මේක ගහන පිරිමි අය ආයෙමත් මේක ගහන එක ගහනවා ඔයාලා 3වෙනි ලෙවල් එක සම්පූර්ණ කරපුවාම එයාලගේ වෙබ් එකේ නම එනවා ඒකට ගිහින් ඒ ගේම් එක ළඟම තබ්බ ඩොකියුමන්ට් එක Upload කරන්න තෑගි ගොඩක් තියනවා හැබැයි එකයි ගන්න පුළුවන් 

ඔයාලා එක පාරක් ගැහුවොත් අනිවා ආයි ගහනවා මේක ගහලා ලබන අත්දැකීම අනිවාරෙන් කොමෙන්ට් කොරන්න මතක තියාගන්න සද්දේ හොඳටම වැඩි කරලා ගහන්න ඕන වඩිය නෑ මෙගබයිට් 3යි

මෙතනට ක්ලික් එකක් දීලා බා ගන්න
Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2