කොම්පීතරෙන් ගණිතය උගනිමු
ඔයාලා කලින් දුන්න ගේම් එක ගහලා තෑගි ගෙන්න ගන්නත් ඇතිනේ මම කිව්වා අනිවාරෙන් කොමෙන්ට් කරන්න කියලා ඒත් තාම කොමෙන්ට් එකක් ලැබුණේ නෑනේ මම හිතන්නේ අද වැඩිය කට්ටිය එන්න නැතුව ඇති
නැත්තම් ඉතින් ඔයාලා කොමෙන්ට් නොදා ඉන්නේ නෑ නේ නේද හරි දැන් අපි මේක ගැන කථා කරමු මේ මෘදුකාංගයේ නම තමයි GeoGebra මේ මෘදුකාංයෙන් ගොඩක් ආකර්ෂණීය විදිහට ගණන් උගන්නනවා
මේකෙන් උගන්නවනවා විතරක් නෙමෙයි පාඩම් වලට ක්රියාකාරකම් පවා හදාගන්න පුළුවන් හැබැයි ඉංග්රීසි මෘදුකාංගයක් කට්ටිය ඉතින් මැරීගෙන ටියුෂන් යන එකේ මේක අරන් බලන්න මෙගාබයිට් 45යි
මුලින්ම මෙහෙම කරන්න ඔයාලා මම දෙන ලින්කුවෙන් අදාළ වෙබ් එකට ගියාට පස්සේ ඔයාගේ වෙබ් බ්රවුසර් එකේ නම දාලා APP කියලා හයිලයිට් වෙලා තියනවා උදාහරණයක් විදිහට මෙහෙම තියෙයි

Chrome App
ඒක ක්ලික් කරන්න යන්න එපා ඒකට යටින් තියනවා මෙහෙම
Windows
අන්න එතනට ක්ලික් එක දෙන්න ඔයාලා රොබෝ කෙනෙක් නෙමෙයි කියලා ඔප්පු කරලා ලින්කුව අරගෙන වෙබ් එකට යන්න මෙන්න මෙතනට ක්ලික් එකක් දෙන්න
0 comments:
Post a Comment