UA-68682341-2

Learn Maths in Computer

කොම්පීතරෙන් ගණිතය උගනිමු

ඔයාලා කලින් දුන්න ගේම් එක ගහලා තෑගි ගෙන්න ගන්නත් ඇතිනේ මම කිව්වා අනිවාරෙන් කොමෙන්ට් කරන්න කියලා ඒත් තාම කොමෙන්ට් එකක් ලැබුණේ නෑනේ මම හිතන්නේ අද වැඩිය කට්ටිය එන්න නැතුව ඇති

නැත්තම් ඉතින් ඔයාලා කොමෙන්ට් නොදා ඉන්නේ නෑ නේ නේද හරි දැන් අපි මේක ගැන කථා කරමු මේ මෘදුකාංගයේ නම තමයි  GeoGebra මේ මෘදුකාංයෙන් ගොඩක් ආකර්ෂණීය විදිහට ගණන් උගන්නනවා

මේකෙන් උගන්නවනවා විතරක් නෙමෙයි පාඩම් වලට ක්‍රියාකාරකම් පවා හදාගන්න පුළුවන් හැබැයි ඉංග්‍රීසි මෘදුකාංගයක් කට්ටිය ඉතින් මැරීගෙන ටියුෂන් යන එකේ මේක අරන් බලන්න මෙගාබයිට් 45යි

මුලින්ම මෙහෙම කරන්න ඔයාලා මම දෙන ලින්කුවෙන් අදාළ වෙබ් එකට ගියාට පස්සේ ඔයාගේ වෙබ් බ්‍රවුසර් එකේ නම දාලා APP කියලා හයිලයිට් වෙලා තියනවා උදාහරණයක් විදිහට මෙහෙම තියෙයි

Chrome App

Chrome App


ඒක ක්ලික් කරන්න යන්න එපා ඒකට යටින් තියනවා මෙහෙම
Windows

Windows



අන්න එතනට ක්ලික් එක දෙන්න ඔයාලා රොබෝ කෙනෙක් නෙමෙයි කියලා ඔප්පු කරලා ලින්කුව අරගෙන වෙබ් එකට යන්න මෙන්න මෙතනට ක්ලික් එකක් දෙන්න 
Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2