UA-68682341-2

Gcompris-Learn 6subjects In one Software

කුඩා ළමුන්ගේ අධ්‍යාපනයට කියාපු සොෆ්ට් කෑල්ලක්

ඔන්න දැන් ඔයාලට මම සොරි ඔයාලගේ දරුවන්ට මම ගෙනාවේ සුපිරිම සොෆ්ට් කෑල්ලක් ඔයාලා ඉතින් දන්නවනේ පොඩි එකෙට්ට කොම්පීතරයක් හම්බවුණොත් මොනාද කරන්නේ අනිවා ගේම් ගහනවමයි

ඒත් ඔයාලා දන්නෑ කොච්චර ළමයින්ට ඉගෙන ගන්න මෘදුකාංග ලෝකේ තියනවද කියලා මම මේ දෙන්න යන්නෙත් ඒ වගේ මෘදුකාංගයක් මේකේ නම තමයි Gcompris මේක විශේෂයෙන්ම අවුරුදු 1-10ත් අතර ළමුන් ඉලක්ක කරගෙන හදපු එකක්

මේකෙන් ළමයින්ට විෂයන් 6ක් උගන්නනවා ඒ තමයි


1.කීබෝඩ් එක හා මවුස් එක ගැන
2.Algebra
3.විද්‍යාව
4.භූගෝලය
5.කියවීම
6.ක්‍රීඩා

ඔන්න ඔය කියන විෂය කරුණු තමයි උගන්නන්නේ මේක බොහොම ආකර්ෂණීය විදිහට ළමයින්ට විෂය කරුණු උගන්නනවා බලන්නකෝ ScreenShot ටිකක්

















































































සුපිරියි නේ එහෙනම් මෙතනට ඔයා රොබෝ කෙනෙක් නෙමෙයි කියන තැනට හරිය දාලා බා ගන්න 



Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2