කුඩා ළමුන්ගේ අධ්‍යාපනයට කියාපු සොෆ්ට් කෑල්ලක්
ඔන්න දැන් ඔයාලට මම සොරි ඔයාලගේ දරුවන්ට මම ගෙනාවේ සුපිරිම සොෆ්ට් කෑල්ලක් ඔයාලා ඉතින් දන්නවනේ පොඩි එකෙට්ට කොම්පීතරයක් හම්බවුණොත් මොනාද කරන්නේ අනිවා ගේම් ගහනවමයි
ඒත් ඔයාලා දන්නෑ කොච්චර ළමයින්ට ඉගෙන ගන්න මෘදුකාංග ලෝකේ තියනවද කියලා මම මේ දෙන්න යන්නෙත් ඒ වගේ මෘදුකාංගයක් මේකේ නම තමයි Gcompris මේක විශේෂයෙන්ම අවුරුදු 1-10ත් අතර ළමුන් ඉලක්ක කරගෙන හදපු එකක්
මේකෙන් ළමයින්ට විෂයන් 6ක් උගන්නනවා ඒ තමයි

1.කීබෝඩ් එක හා මවුස් එක ගැන
2.Algebra
3.විද්‍යාව
4.භූගෝලය
5.කියවීම
6.ක්‍රීඩා
ඔන්න ඔය කියන විෂය කරුණු තමයි උගන්නන්නේ මේක බොහොම ආකර්ෂණීය විදිහට ළමයින්ට විෂය කරුණු උගන්නනවා බලන්නකෝ ScreenShot ටිකක්
සුපිරියි නේ එහෙනම් මෙතනට ඔයා රොබෝ කෙනෙක් නෙමෙයි කියන තැනට හරිය දාලා බා ගන්න
0 comments:
Post a Comment