UA-68682341-2

KMPlayer Portable Download

සියල්ල Play කළ හැකි KMPlayer අතේ ගෙනියමු

ඔන්න මම දැන් ඔයාලට දෙන්නේ මැක්සා බඩුවක් ඔයාලා අත්දැකීමෙන් විඳලා තියන දෙයක් තමයි සමහර වීඩියෝ කෑලි ඔය ඩීවීඩි වලින් කොපි කරගන්න ඒවා එහෙම Windows Media Player එකේ වැඩ කරන්නෑ

ඉතින් මොනා කරන්නද ඩීවීඩි එක බලන එක අත ඇරලා දානවා ඒකට විසඳුමක් තමයි මම ගෙනාවේ ඔයාලා සමහර විට අහලත් ඇති නැතුවත් ඇති KMPlayer  ගැන මේක ඒගොල්ලොම තහවුරු කරනවා We Play All කියලා

ඒ කියන්නේ ඕනෑම Format එකක Video එකක් හරි Audio එකක් හරි මේකේ Play කරන්න පුළුවන් ඒ වගේම Video එකක් Play කරන ගමන් ඔන්ලයින් Search කරන්න පුළුවන්

ඇඳන් ඉන්න ඇඳුම මාරු කරන්න පුළුවන් මම කිව්වේ Skin එක ආ ඒ වගේම WI-FI Connect කරන්න පුළුවන් ඇයි නිකම් තියන ෆිල්ම් 3D බලන්නත් පුළුවන් ඒ වගේ ගොඩක් පහසුකම් මේකෙ අන්තර්ගතයි ඒක නිසාම දැන් මේක ලෝකෙ ජනප්‍රිය Player එකක් වෙලා

ඔයාලා බැරි වෙලාවත් අන්තර්ජාලය නැති යාළුවෙකුගේ ගෙදර ගියොත් මේක මාර ප්‍රයෝජනවත් මොකද බා ගන්න ඕන නෑ දා ගන්න ඕන නෑ සීඩී එක දැම්මා බැලුවා එච්චරයි මේකෙන් Play කරන්න පුළුවන් Formats හෙන ගොඩක් තියනවා ඒක නිසා මේක මාර වටිනවා

මෙතන ක්ලික් කර බා ගන්න



Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2