UA-68682341-2

Adobe Acrobat Pro 12 DC Lite 2015 Portable Download

පොත් කියවන අයට නැතුවම බැරි Adobe Acrobat Pro 12 DC අතේ ගෙනියමු

ඔන්න ආයෙත් මම ආවේ ඇඩෝබි පවුලේ කෙනෙක්ව අරන් ඔයාලා අහල තියනවා නේද ඊ බුක් කියලා ජාතියක් මොකද මම එහෙම ඇහුවේ දැන් උන් ඉතින් දන්නේ ෆේස්බුක්නේ ඔයාලා ඊ බුක් කියවලා ඇතිනේ

ඒවා ගොඩක් වෙලාවට තියෙන්නේ PDF විදිහට ඒවා කියවන්න 7වෙනි ජනේලේ සහ ඊට පහළ ජනේල තියන අයටනම අනිවාරෙන්ම මෙයාව ඕන වෙනවාමයි ඒ මොකද PDF ඕපන් කිරීමේ හැකියාව තියෙන්නේ මෙයාට විතරයි

8වෙනි සහ 10වෙනි ජනේල තියන අයටනම් ප්‍රශ්නයක් නෑ මොකද ඒගොල්ලන්ගේ මෙහෙයුම් පද්ධතියේ උපතින්ම PDF කියවන්න පුළුවන් ඇප් එකක් බිල් ගේට්ස් අයියා හදලා තියෙන්නේ එ්ක නිසා එයාලට ප්‍රශ්නයක් නෑ බිල් ගේට්ස් අයියගේ ඇප් එකේ නැති 

විශේෂත්වයක් මේ ඇඩෝබිලගේ එකේ තියනවා බිල් ගේට්ස් අයියගේ එකේ පුළුවන් PDF කියවන්න විතරනේ එ්ත් මේකෙ පුළුවන් PDF හදන්නත් ඒක තමයි ජනේල 8 තියන අයත් මේක පාවිච්චි කරන්නේ

මෙතන ක්ලික් කරලා බා ගන්න

 
Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2