UA-68682341-2

Adobe After Effects Learnning Sinhala

After Effects සිංහලෙන් උගනිමු

හරි ඔයාලා ඉංග්‍රීසි ඉගෙන ගෙන ඉංග්‍රීසි වතුර වගේ පුළුවන් ඇති නේද දැන් ඉතින් ඕනම ඉංග්‍රීසි දෙයක් පුළුවන් එකේ ඉංග්‍රීසියෙන් තියන මෘදුකාංගයක් ගැන සිංහලෙන් ඉගෙන ගන්නයි සූදානම 

ඔයාලාට මම කලින් After Effects නොමැරෙන්නම හදලා දුන්නනේ ඉතින් දැන් ඒකෙන් වැඩක් ගන්න වෙලාව ඇවිල්ලා වගේ මම දැකලා තියනවා එක එක පත්තර වල දැන්වීම් දාලා තියනවා

ග්රැෆික් ඩිසයින් වලට මෙච්චරයි වීඩියෝ එඩිටින් වලට මෙච්චරයි කියලා ඒවට හැට පන්දාස් ගණන් වියදම් කරගෙන ගිහින් නා ගන්නවා අන්තිමට සල්ලිත් නෑ ඉගෙන ගත්ත දෙයකුත් නෑ

මේ වීඩියෝ සෙට් එක ඔයාලට ආෆ්ටර් ඉෆෙක්ට් වලින් වැඩ කරන්න උදව් වෙයි මොකද මේවා සල්ලි දීලා බලන්න ඕන වීඩියෝ නෙමෙයි හැබැයි එක කොස්සක් තියනවා මේ එළ කොල්ලා උගන්න්නේ CS4 ඒක නිසා ඔයාලට ගළපගෙන තමයි වැඩේ ඉගෙන ගන්න වෙන්නේ

මම එහෙම කිව්වේ මේ වෙනකොට කා ගාවත් තියෙන්නේ After Effects CC හෝ CS6 ඉතින් එකම එක සොෆ්ට් කෑල්ලනේ වැඩි දියුණු කරන්නේ වැඩි වෙනසක් නෑ 

මෙතන ක්ලික් කරලා වීඩියෝ ටික බලන්නකෝ
Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2