UA-68682341-2

Download SubWay Surfers 22 MB For PC

පේනට් ගසා දුවන කොල්ලාගේ ගේම 22MB කට පරිගණකයට දාගමු

ඔයාලා ගොඩ දෙනෙක්ගෙන් ඇහුවොත් මොකක්ද ඔයාලා Android වල කැමතිම ගේම් තුන කියලා අනිවා දෙන උත්තර තමයි Temple Run ,SubWay Surfers,Talking Tom Cat ඔය තුන තමයි මේකත් එක්ක ඒවා 3න් 2ක්ම කොම්පීතරේට දීලා තියනවා

ඔයාලා මොබයිල් එකෙන් මේ ගේම ගහලා තියනවනම් හිතෙන්න ඇති මේක පන්සල් දිවිල්ල වගේමනේ වෙනසකට තියෙන්නේ උකුස්සා වගේ පොර වෙනුවට පොලිස් මාමා කෙනෙක් පස්සෙන් පන්නන එක

මමත් ඒක ප්ලේ ඉස්ටෝරියෙන් මෙගාබයිට් එකසිය ගාණක් දීලා ගත්තා ඒ වුණාට එක එක බෝනස් වලින් ආතල් එකක් ගන්නවා ඇරෙන්න ඒ මගුල රෑ එළි වෙනකම් ගැහුවත් ඉවරයක් නෑනේ

අන්තිමට ගහලා ගහලා එපා වෙලා අයින් කරලා දැම්මා ඔය අතරේ තමයි අලුත් එකේ තියනවා දැක්කේ මේක කොම්පීතරේට ගන්න විදිහ එ්ත් ඒක ගොඩක් අයට වැඩ කරලා තිබ්බේ නෑ

මේ ඒක නෙමෙයි වෙන විදිහකට හදපු එකක් හෙන ලොකු ඩේටා ගාණක් යන එක 22MB ට පොඩි කරලා තියෙන්නේ ඒක දාපු එකා එහෙම දාලා තියෙන්නේ මම ඕක කාලා වතුර බීලා ඉන්න නිසා මම ගන්න ගියේ නෑ

ඒක නිසා ඕකේ වඟකීම මට බාර ගන්න බෑ අරගෙන යටින් කොමෙන්ට් එකක් දාන්න ගුණ අගුණ කියලා

මෙතනට ක්ලික් එකක් දීලා තීන්ත ගාණ කොල්ලගේ ගේම පරිගණකයට බා ගන්න මම ගියා 
Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2