UA-68682341-2

Download WWE RAW Total Edition In 55MB

රෙස්ලින් ගහගන්න අයියලාගේ තවත් ගේමක් 55MB කින් බාමු

මම මුලින්ම කියන්න ඕන රෙසලින් ගැන මම මෙලෝ දෙයක් දනන්නේ නෑ කලින් එක ටීවී චැනල් එකක ගිය රෙස්ලින් මැච් බැලුවා ඊට පස්සේ බැලුවෙම නෑ මම හිතන්නේ මේ ගේම් එකේ 

රෙස්ලින් ගහගන්න ඔක්කොම අයියලා ඉන්නවා ඒක නිසා තමයි මේකට Total Edition කියනවා ඇත්තේ මම කියන විස්තර හරිද දන්නෑ ඔයාලා මේ ක්‍රීඩාව බලනවනම් මම කියපු දේවල් වැරදි නම් යටින් හරි දේ කොමෙන්ට් කරන්න

ඔයාලට ඉතින් WWE බලලා පුරුදු ඇතිනේ මට මේකත් පැහැදිලි කරන්න අන්ඩර්ටේකර් කියලා පොරක් ඉන්නවා නේද ඒ යකා කවදාවත් මැරෙන් නෑ නේද මම බලන බලන පාරට (අහම්බෙන්) කොන්ඩේ කපලා ඉන්නවා

කොන්ඩේ වවලා ඉන්නවා එක එක ඇඳුම් ඇඳන් ඉන්නවා මිනී පෙට්ටි වලින් එනවා හොල්මනක්ද මන්දා නැත්තම් අන්ඩර්ටේකර්ලා ගොඩක් ඉන්නවද මටනම් ඒක ප්‍රශ්නයක් 

හරි ඒවයින් වැඩක් නෑ මේකේ මොකක්ද Vershion  එක කියලා දාලා තිබ්බේ නෑ ඒක නිසා රූප දාන්න බෑ මෙහෙයුම් පද්ධතියේ තියෙන්න ඕන දේවල් දාන්නම්

Minimum Requirements for playing WWE raw total edition

OS: Windows 2000/XP
Processor: Pentium 3 @ 1 GHz
Memory [RAM] : 256 MB
Hard Drive Space: 3.6 GB Free
Video Memory[Graphics] : 64 MB (GeForce 3)
Sound Card: DirectX Compatible
DirectX: 9.0
Keyboard & Mouse );


මෙතන ක්ලික් කරලා බා ගන්න
 
Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2