UA-68682341-2

Download And Work With Cheat Engine

Cheat Engine බා ගැනීම සහ එයින් වැඩ කිරීම

ඔයාලට මම කලින් ගේම් ගොඩක් දුන්නනේ ඒ ගේම් වලින් ගොඩක්ම සල්ලි උපයන්න තියන ගේම් ඉතින් ඔය වගේ වැඩ වලටත් හොර ක්‍රම තියනවනේ මේ තමයි ඒකට හොර ක්‍රමේ මේකේ නම හොර එන්ජිම

මේකෙන් ඔයාලා ගහන ගේම් වල මුදල් වැඩි කර ගන්න පුළුවන් මේක ගොඩක්ම වැදගත් වෙන්නේ නීඩ් ෆෝ ස්පීඩ් ගහන උන්ට ඇයි කාර් ගන්න පණ යනකම් රේස් යනවා පව් කියලත් හිතෙනවා හරි අද ඉදන් ඒ කරදර ඉවරයි

හරි අපි බලමු මේකෙන් කොහොමද වැඩ ගන්නේ කියලා

මුලින්ම මේ හොර එන්ජිම නැති අය මෙතනට ක්ලික් එකක් දීලා ඒක බා ගන්න

හරිනේ එහෙනම් අපි පටන් ගමු ගේමට වැඩේ දෙන්න
  1. ඉස්සරවෙලාම Cheat engine එක අරගෙන  game එක run කරන්න.ඒ කරලා game එකේ තියෙන ගාන බලාගන්න.ඊට පස්සේ game එක  minimize (Alt+Tab) කරලා යට පින්තුරේ විදියට කරන්නකෝ.
  2. ඊට පස්සේ මේ විදියේ එකක් එයි.
3.  ඊට පස්සේ අයෙත් game එකට ගිහිල්ල කීයක් හරි වියදම් කරන්න.ඊට පස්සේ game එක අයෙත්       minimize කරලා ඔයාගේ අලුත් ගාන අතෙත් අතන type කරලා next scan ඔබන්න.එතකොට ඔයාලට  පේනවා ඇති තැන තිබ්බ value ප්‍රමාණය අඩුවෙලා බව.




4.  ඊට පස්සේ ඒ ටික ඔක්කොම select කරලා එතන තියෙන ඊතලය ඔබන්න.(පහත රුපයේ පරිදි.) එතකොටඔයාලට පෙනෙයි ඒ select කරපු ටික වෙන කොටුවකට add උන බව.

5.  ඊට පස්සේ ඒ add උන තැන තියෙන value එක යටතේ ති අංක ටික double click කරලා අරගෙන එතනට ඔයාලට ඕනි ගාන type කරලා ok කරන්න.


6.  ඊට පස්සේ cheat engine එක minimize කරලා අයෙත් game එකට යන්න.එතකොට ඔයාලට පෙනෙයි ඔයාලට ඕනි ගානට සල්ලි වැඩිවෙලා බව.


තේරුනේ නැත්තම් වීඩියෝ කටුව බලලම ඉන්න

 

Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2