UA-68682341-2

Bitdefender Total Security 2016 Download With Keys

ලෝකේ තවත් ජනප්‍රිය වයිරස් ගාඩ් එකක් සමඟ යතුරු

  
ඔයාලට කාලෙකින් වයිරස් ගාඩ් එකක් දෙන්නත් බැරි උනානේ ඔන්න අද මම ගෙනාවා නියම වයිරස් ගාඩ් එකක් මේකේ නම Bitdefender ඔයාලා අනිවාරෙන් මේක ගැන අහලා ඇති මොකද මේක දැන් මාර ජනප්‍රියයිනේ 

ඔයාලා දන්නවා කැස්පා අයියලත් ටෝටල් සිකුරිටි කියලා එකක් ගහනවා ඒක තමයි ගණන්ම ඒවයින් කරන්නේ පරිගණකයෙන් කරන හැම වැඩකටම ආරක්ෂාව සපයන එක

ඔයාලා දන්නවා 10වෙනි ජනේලේ නිකුත් උණාම ඔක්කොම වයිරස් ගාඩ් අයියලා 10වෙනි ජනේලෙට ගැළපෙන විදිහට තමන්ගේ වයිරස් ගාඩ් ගහන්න පටන් ගත්තා

ඔයාලා හිතනවා ඇති එතකොට අනෙක් මෙහෙයුම් පද්ධති පාවිච්චි කරන උන්ට මොනාද වෙන්නේ කියලා උන්ටත් මේක වැඩ මේවා ක්ෂනික වෙනස් කරන්න හේතුව තමයි

ලංකාව වගේ නෙමෙයිනේ ඇමරිකාව පරණ මෙහෙයුම් පද්ධති තියන් ඉන්නෑ අලුත් එකක් ආපු ගමන් ඒක සල්ලි දීලා ගන්නවා අපිනම් සල්ලි නැති හින්දනේ හොරා කන්නේ

එන්න එන්න තාක්ෂනේ දියුණුවෙන හින්දා මේවත් දියුණු වෙනවා මේකට හැකර් ප්‍රහාර වලට එරෙහිව සටන් කරන්න හැකියාව තියනවා ඒ වගේම අලුත් Fire wall එකකුත් තියනවා ඒ නිසා අධි ආරක්ෂාවක් මේකෙන් ඔයාගේ කොම්පීතරේට සපයනවා

මේක ඇක්ටිව් කරන්නේ මෙහෙමයි

1.Bitdefender ගිණුමක් සාදාගන්න

2.My Subscriptions කියන තැන ක්ලික් කරන්න

3.දැන් යතුර කොපි පේස්ට් කරන්න 

Bitdefender Total Security 32 bit මෙතනට ක්ලික් එකක් දීලා බා ගන්න 

Bitdefender Total Security 64 bit මෙතනට ක්ලික් එකක් දීලා බා ගන්න 

යතුරු ටික මෙතනට ක්ලික් එකක් දීලා බා ගන්න 


 
Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2