UA-68682341-2

Adobe Audition CC 2015 Portable Download Now

සිංදු වලට වැඩ දැමීමේ හැකියාව ඇති Adobe Audition අතේ ගෙනියමු
හප්පේ මේ දවස්වල ඇඩෝබි දෙනවා දෙනවා ඉවරයක් නෑ ඔක්කොම ඉතින් වැඩේ දීලා තියෙන්නේ ඒ කියන්නේ සාක්කුවේ දා ගන්න පුළුවන් විදිහට හදලා දීලා තියෙන්නෙ

මේ Adobe Audition කියන්නේ ඩිජිටල් ශ්‍රව්‍ය හා දෘශ්‍ය ගොනු සැකසීම සඳහා පටිගත කිරීම් එඩිට් කිරීම සඳහා බොහෝ සෙයින් වැදගත් වන මෘදුකාංගයක් ඔයාලා අහලා ඇති ෆිල්ම් වල බෝම්බ පුපුරද්දි දඩෝං ගාලා සද්දයක් ඇහෙනවා ඒ සද්ද එන්නේ කොහොමද කියලා

ඔයාලා හිතලා බැලුවද ඇත්තටම මෙයා නැත්තම් ඒ සද්ද හදන්න බෑ මෙයාගෙන් තමයි ෆිල්ම් වල දෘෂ්‍ය ප්‍රයෝග කරන්නේ සුපිරි නේ ඇඩෝබි පවුල මේ ලෝකෙට බිහි වුනේ නැත්තම් ඉතින් අපි ෆිල්ම් බලලත් ඉවරයි

මේකෙදි කියන්න එක කාරණයක් තියනවා පරිගණකය 32බිට් නම් මේක කියවන අය බා ගන්න යන්න එපා මොකද මේක සපෝට් කරන්නේ 64බ්ට් තියන අයට විතරයි ඒ වගේම මේක වැඩ කරන්නේ Windows Vista වලට පස්සේ ආපු OS වලට

සමහර විට වැඩ කරයිද කියන්න දන්නෑ මේක ගැන දාලා තිබ්බ වෙබ් එකෙන් නෙමෙයි පෝස්ට් කෑල්ල ගත්තේ ඔයාලත් අරගෙන බලන්න වැඩ කරේ නැතිවුනොත් මම වග කියන්නෑ හොඳේ 

එහෙනම් මෙතන ක්ලික් කරලා සොෆ්ට් කෑල්ල බා ගන්න
Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2