UA-68682341-2

Top 4 Best Cool Notepad Tricks

නෝට් පෑඩ් එකෙන් පිස්සු නටන්න ක්‍රම 4ක්ම මගෙන්

ඔන්න මම ආයෙත් පොඩි ට්‍රික්ස් ටිකක් ගෙනාවා ට්‍රික්ස් කිව්වම ඉතින් 99% වගේම කියවෙන්නේ නෝට් පෑඩ් කියන වචනෙනේ
නෝට් පෑඩ් ට්‍රික්ස් අනන්තවත් තියනවා ඒවා
වලින් මම ඔයාලට 9ක්ම දෙනවා හොඳේ මේවෑන් විවිධ වැඩ කරන්න පුළුවන් එහෙනම් අපි වැඩේට බහිමු

1 වෙනි ට්‍රික් එක

 මේකෙන් වෙන්නේ අපි හැකර් කෙනෙක් වගේ වෙන එක 
මේක කොපි පේස්ට් කරන්න නෝට්පෑඩ් එකට ඊට පස්සේ බැච් ෆයිල් එකක් විදිහට සේව් කරන්න
 
@echo off
color 02
:start
echo %random% %random% %random% %random% %random% %random% %random% %random% %random% %random%
goto start
 දැන් හැකර් කෙනෙක් වගේ නේද 

2වෙනි ට්‍රික් එක 

කී බෝඩ් එක පිස්සු වැට්ටීම 

මේකත් අර වගේමයි හැබැයි සේව් කරන්න ඕන වෙන විදිහකට මේක සේව්කරන නම දීලා .vbs ගහන්න 
උදා:siyalumasoft.vbs
කෝඩ් එක
 
Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop

දැන් කී බෝඩ් එකේ Led නටනවා නේද

3වෙනි ට්‍රික් එක

පරිගණකය ලවා ඔබේ නම කියවා ගැනීම 

මේකත් ඉස්සල්ලා වගේම .vbs කියලා සේව් කරන්න සියළුම සොෆ්ට් කියන තැනට ඔබට කියවා ගැනීම අවශ්‍ය මැසේජ්ජුව දෙන්න
කෝඩ් එක  

Dim speaks, speech
speaks="Welcome to Siyalumasoft.tk"
Set speech=CreateObject("sapi.spvoice")
speech.Speak speaks
 
ගොරෝසු පිරිමි හඬකින් ඔබ දුන්න නම කිව්වා නේද
 
4වෙනි ට්‍රික් එක 
 
ඩීවීඩි රොම් එක පිස්සු වැට්ටීම
 
මේකත්.VBSකියලසේව්කරන්නේමේකෙන් කරන්නේ ඔයාලගේ සීඩි තැටිය දාන්න ඕන එක එලියට එනවා ඇතුළට යනවා
කෝඩ් එක

Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000
loop
 
දැන්ඇරෙනවා වැහෙනවා මේක නවත්තන්න නම් ලොග් ඔෆ් කරන්න කොම්පීතරේ
 
තව ලිපියකින් ට්‍රික් 5ක් විතර දෙන්න බලාපොරොත්තු වෙනවා
 
 
 

 
Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2