UA-68682341-2

Google Earth Windows Offline Installer Full Download

ගූගල් අයියලාගේ පෘථිවිය Offline Install කරමු
ඔන්න මම අලුත් පොස්ට් එකකින් ඔයාලා හම්බ වනෙවා ඔයාලා ඉතින් ගූගල් අයියලගේ නිෂ්පාදන පාවිච්චි කරනවනේ මේ අන්තර්ජංජාලයත් ගූගල්ලගෙන්
ඉතින් ගූගල් අයියලගේ විවිධ නිෂ්පාදන අතරින් එකක් තමයි ගූගල් Earth කියන්නේ මේකෙන් අපිට ගොඩක් වැඩ කරගන්න පුළුවන්

කිමිඳුම් කරුවගෙ වැඩේ අපිට ගෙදර ඉදන් කරන්න පුළුවන් ගඟන ගාමියගේ වැඩේ ගෙදර ඉඳන් කරන්න පුළුවන් ඒ වගේම ගම රට වල ඇවිදින්න යන්නත් පුළුවන්

මේකෙන් වාසි ගොඩක් තියනවනේ හැබැයි මේක බාගන්න හෙන ආමාරුයිනේ Liceng වලට හරි දාන්න ඕන එක පිටුවකින් තව පිටුවකට යන්න ඕන මළ කරදර

ඒක නිසා මම ඔයාලට දෙනවා මේක අන්තර්ජංජාලේ නැතුව දාගන්න සෙටප් එක එහෙම එකක් තියනවද කියලා දන්නෙත් නෑ නේද එහෙම එකක් තියනවා පහළින් බාගමුකෝ

බලන්න ඕන ඔක්කොම බලලා බාන්න තියන ඔක්කොම බාන්න මම ගියා






http://adfoc.us/31172956901572



Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2