UA-68682341-2

Make Calculator Software

අපිම පරිගණකයේ වැඩ සඳහා Calculator එකක් හදමු

ඔන්න යාලුවනේ මම ඔයාලට Trick එකක් ගෙනාවා ඔයාලා මාතෘකාව දකින්න ඇතිනේ සමහර උන්ට ඉස්කෝලේ පන්තියේ ගණන් වැඩ දුන්නම ඉතින් ගුණ කරන්න බෙදන්න තියනවා එතකොට එපාවෙනවනේ හැම පරිගණකයකම Calculator එකක් තියනවා ආතල් එකටත් එක්ක හදමුකෝ

           මුලින්ම නොට්පැඩ් 1ක ඔපන් කර ගන්න


 ඊට පස්සේ මේ Codes ටික ටයිප් කරන්න
                                     
@echo off
color 1f
title Calculator
:start
cls
set /p math=Enter problem:
if %math%==Exit exit
set /a math2=%math%
echo %math%=%math2%
echo.
pause
goto start


දැන් Save as Click කරන්න ලැබෙන Widow වේ All files ලබාදෙන්න


File Name යන තැනට තමන්ට අවශ්‍ය නමක් ලබාදී එහි අවසානයට .bat යන්න ටයිප් කර Save Button එක Click කරන්න

 දැන් සියල්ල අවසානයි
 
 
Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2