UA-68682341-2

How to Make a Batch Antivirus

අපේම කියලා වයිරස් ගාඩ් එකක් හදමු


කලින් ඔයාලට කියලා දුන්නනේ Virus හදන විදිහ අද කියලා දෙන්නම් අපේම කියලා VirusGuard ගාඩ් එකක් හදන විදිහ ගොඩක් අය ඉතින් දන්නෑනේ VirusGuard හදන විදිහ අනික වෙන වෙන සමාගම් වලVirusGuard ගාඩ් වලට වඩා අපේම VirusGuard එක ෂුවර්නේ හැබැයි මේක Software එකක් නෙමෙයි Batch File එකක් එහෙනම් වැඩේ පටන් ගමු

                 මුලින්ම Notepad ඕපන් කරගන්න 


ඊට පස්සේ පහත Code ටික ටයිප් කරන්න

  • @echo off
  • color cb
  • title Batch Antivirus
  • cls
  • echo ===============
  • echo [ Batch-Master]
  • echo ===============
  • echo If There's no message ,You are protected.
  • set /p a=Enter a batch file to scan:
  • for /f %%x in (
  • 'findstr /i /m "virus r.i.p byebye HaHaHa Hacked Hack" %a%.bat'
  • ) do (
  • if /i %%x equ %a%.bat (
  • for /f %%z in (
  • 'findstr /i /b /m "tskill del copy shutdown ipconfig ren reg" %a%.bat'
  • ) do (
  • if /i %%z equ %a%.bat (
  • cls
  • echo Virus Detected!!
  • del %a%.bat
  • echo %a%.bat was deleted....
  • pause >nul
  • )
  • )
  • )
  • )
  • pause >nul
ඊට පස්සේ Save As ගිහින් All Files දීලා ඔයාලා දාන නමේ අවසානෙට .bat දෙන්න

                             දැන් Save කරන්න 

               දැන් ඒක Open කරන්න වැඩේ ඉවරයි 

 

 
Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2