UA-68682341-2

Get Unlimited Free Internet In Hutch


අද පෝස්ට් එකකුත් දාන්න බැරි වුණා වැඩ ගොඩක් තිබ්බනේ පන්සල් ගිහින් පින් රැස් කර ගන්නත් එපෑ හරි ඒවයින් වැඩක් නෑ අපි මේක ගැන කතාතරමුකෝ මේ දවස් වල facebook එකේයි ලංකාවෙ තියෙන අනෙක් social networks වලත් ජයටම Hutch free unlimited internet දෙනවා කිය කිය software කැල්ලක් දහස් ගනං වලට විකුනනවා. හරියට විරයෝ
වගේ එ කට්ට්ය හදපු software එකක් වගෙයි එ් කට්ටිය එ්ක විකුනන්නෙ. වෙන කොහෙන්වත් එක හොයා ගන්නත් බැරිලු. ඒ අස්සෙ ඔය software කැල්ලත් එක්ක virus පුරොවලා කට්ටියට download 

කරගන්නත් දෙනවා. හොද එවුන් දහස් ගානක් ඉන්න ලංකාවේ එකෙක් දෙකෙක් කරන මේ ජරා වැඩෙන් බෙරිලා කිසිම software එකක් නැතිව තව සිමිත කාලයකට hutch වලින් free internet යන්නත් පුලුවන්


ඉස්සෙල්ල ඔය දහස් ගනන් වලට විරයො වගේ විකුනන software කැල්ල ගැන කියලා ඉමුකො. එකේ නම ultrasurf එක  ලොකයේ ප්‍රසිද්ධ පොඩි  anti-censorship software එකක්. ඕන කෙනෙක්ට

නොමිලේ download කරගන්න පුලුවන්.  hutch වලින් free internet යන්න ඔනේ නම්. hutch sim එක තියෙන dongle එක connect කරලා download කරගත්ත file එක unzip කරපුවාම තියන ultrasurf

 software කැල්ල doubleclick කරලා open කරන්න ඉට පස්සේ ultrasurf network එකට connect වෙනකම් ඉන්න. connect උනාට පස්සෙ ඇතිතරමක් තව සිමිත කාලයකට නොමිලේ hutch වලින් internet යන්න. පහළින් බා ගන්න සොෆ්ට් කෑල්ල
 
     http://sh.st/bPxHn
   

Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

1 comments:

  1. Phone එකෙන් කරන විදියක් කියන්නකෝ

    ReplyDelete

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2