මාතෘකාව කියෙව්වාම නම් Insta ඉන්න හැමෝම පිස්සු වැටෙන්න ඇති නේද?
ඔව් මේක 100% වැඩ කරන සාර්ථක හැක් එකක්. ඉතින් තනියම කන්න ඕන නැති නිසා මං හිතුවා බෙදාගෙන කන්න.
හැබැයි දන්නවනේ වැඩි තණ්හාව නිසා අන්තිමට ඔක්කොම නැති වෙනවා කියලා. ඒ නිසා පෙරේතකමට සීමාවක් නැතුව Likes ගන්න යන්න එපා ඔයාගේ Insta අකවුන්ට් එක ආපහු කවදාවත්
යන්න බැරි වෙන්න BAN කරයි. ඒ නිසා උපරිම Likes 5000-10000 ත් අතර ගානක් ගන්න. 10000 ට වැඩියෙන් ගන්න යන්න එපා. එතකොට බය වෙන්න දෙයක් නෑ.. :)
මෙතැනින් CHEATDROID සහ INSTALIKE බාගන්න.
CheatDroid v2.1 APK (2.2 mb)
InstaLikes v5.0 APK (1.9 mb)
කොහොමද Hack කරන්නේ?
ඊගාවට INSTALIKE ඇප් එකත් බාගෙන ඒකත් ඉන්ස්ටෝල් කරගන්න.
දැන් INSTALIKE ඕපන් කරලා ඔයාගේ Insta username සහ password ඇතුලත් කරලා ලොග් වෙන්න. (100% ආරක්ෂා සහිතයි)
ඔයා INSTALIKE මගින් ලොග් උනාම එකේ දකුණු පැත්තේ යට Get Likes කියලා එකක් ඇති ඒක ඔබන්න.
දැන් ඔයාගේ Coins භාවිතා කරලා Likes ගන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නෙකට තියෙන්නේ ඔයාට Coins 30 හෝ 60 ක් පමණක් තියෙන එක. ඉතින් ඕකට තමා CheatDroid තියෙන්නේ.
CheatDroid ඕපන් කරලා ඇප් ලිස්ට් එකෙන් InstaLikes තෝරන්න.
දැන් UserPoints.xml කියන එක හොයාගෙන එක උඩ ටච් කරලා Edit තෝරන්න.
දැන් ඔයාට කැමති ගණනක් ඔතනට දාන්න. (10000 ට වඩා දාන්න එපා)
ඊටපස්සේ සේරම ඇප්ස් ක්ලෝස් කරලා ආපහු InstaLikes ඇප් එක ඕපන් කරන්න.
දැන් ඔයාට දකින්න පුළුවන් කලින් දාපු ගණන InstaLikes එකේ ඔයාට තියෙන Coins විදියට වැටිලා තියෙනවා.
ඉතින් දැන් ඔයා කැමති ෆොටෝ එකක් තෝරලා Get Likes ඔබන්න.
දැන් ඔයාට අවශ්‍ය කරන Likes ගණන සඳහන් කරලා Ok කරන්න. (Likes 10000 ට වඩා එකපාර දාන්න එපා)
ඉතින් පැය කිහිපයක් යනකොට ඔයාගේ ෆොටෝ එකට ඇත්තම Likes ඔයාට අවශ්‍ය ප්‍රමාණයට වැටෙයි.
ඔයාගේ InstaLikes Coins ඉවර උනොත් CheatDroid මගින් පෙර ලෙසම Coins දාගන්න.
හැබැයි මේ ක්‍රියාවලිය පැය 24 කට සැරයක් වගේ කරොත් තමා වඩා ආරක්ෂිත.
0 comments:
Post a Comment