UA-68682341-2

Watch Misiing Cartoon Online

මග හැරුණු කාටුන් කෑලි පියෝ ටීවී නැතුව බලමු


මම ඊයේ ලොකු අයට දුන්නා මග හැරුණ ටීවී            ටෙලිනාට්‍ය බලන්න සයිට් එකක් අද මම මේ පෝස්ට් එකෙන් දෙන්නේ පොඩි අයට මග හැරුණ කාටුන්      බලන්න සයිට් එකක් ඉස්සර වගේ මේක දැම්මනම්     
පොඩි වුන් හිනාවෙයි කව්ද ඕවා බලන්නේ කියලා මොකද ඒ කාලේ කාටවත් ටියුෂන් පංති කියලා එකක් තිබ්බේ නෑ නේ දැන් තමයි ඉතින් ශිෂ්‍යත්වෙටත් ටියුෂන් දාලා අනේ පව් අසරණ ළමයි කාටුන් එකක්වත් බලන්න නෑ

එක දවසක් මම කූල් එකේ පාරේ ඇවිදගෙන ගියා මෙන්න බොලේ නෝන්ජලයා බෑග් එකකුත් දාගෙන කාටද මන්දා බැන බැන යනවා මම සාවධානව සවන් දීගෙන හිටියා ඌ මොනාද කියන්නේ කියලා බලන්න

ඌ කිව්වේ මේ ටික කැ* සර් 6ටම පන්ති දාලා මගුල බෙන් ටෙන් බලන්නත් නෑ එහෙම තමයි ඌ කිව්වේ මම බැලුවා මේ මූමද කියලා අවුරුදු 20ත් පහුකරලා වයස තාම පොඩි වුන්ගේ කාටුන් බලනවා

මම එදා දැන ගත්තා නෝන්ජලයා කාටුන් රුසියා කියලා ඒයි මෝඩ ‍නෝන්ජලයා සර්ලට බනින් නැතුව මේ සයිට් එකට ගිහින් මග ඇරුන කාටුන් බලපන් දැන් ඉතින් මම හෙට එළියට බහින් නැතුව ඉන්න ඕන

අනිවා ඌ මේක දැක්කොත් සෙට් එකක් එක්කන් ඇවිත් ගහනවා හරි මමත් සූදානම් පිට ඉන්නම්කෝ ඔයාලා පහළින් සයිට් එකට යන්න මම ගියෝ


http://sh.st/bPnwp
Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2