UA-68682341-2

AdF.ly Skipper

 තත්පර 5ක් ඉන්නැතුව ඇඩ් මඟ හරිමු

ඔන්න මම ඔයාලට වැදගත් කියලා හිතුන දෙයක් ගෙනාවා ඔයාලා කව්රුත් දන්නවා AdF.ly කියනනේ මොකක්ද කියලා මොකක් හරි බා ගනිද්දි  තත්පර 5ක් ඉඳලා යන්න තියෙන්නේ මේකට ඉතින් ගියපු නැති කෙනෙක් නෑනේ

මේ තත්පර 5 ඇතුළතදී එයාලා විසින් එයාලගේ වෙළඳ ප්‍රචාරක ඇඩ් එකක් ප්‍රදර්ශනය කරනවා ඔයාලා ඒකට ගියාම රටත් අහනවා මොකද ඉන්දියාවට මේක බ්ලොක් කරලා තියෙනනේ

එක බා ගැනීමකට තත්පර 5යි කියනනේ 3ක් බා ගත්තොත් තත්පර 15 යි නිකම් අපරාධෙ කාලේ සමහර විට වයිරස් ඇඩ් පවා ඇඩ් ෆ්ලයි වල ප්‍රදර්ශනය කරනවා

මම ඔයාලට මේ දෙන්නේ add on එකක් මේකෙන් පුළුවන් තත්පර 5ක් ඉන්නැතුව පේජ් එකට ගියපු ගමන් ඇඩ් එක මඟ හරින්න

Firefox එකට මෙතන ක්ලික් කරලා බා ගන්න
Chrome එකට මෙතන ක්ලික් කරලා බා ගන්න

ඊළඟ එක තමයි ඇඩ් බයිපාස් කොරන එක 

මේකෙන් කරන්නේ SKIPADD වත් තියන්නැතුව ඇඩ් එක ස්කිප් කරාම යන වෙබ් එකට යන එකයි  මේක බ්‍රවුසර් දෙකටම තියෙන්නේ වඳුරෙක් විදිහට මේ ඇඩෝනය බාගත්තට පස්සේ Install කරන්න Scripts ටිකක් තියනවා ඒවා දාගත්තාම තාමයි මේක ක්‍රියාත්මක වෙන්නේ මම ඒ ටිකත් දෙන්නම් එහෙනම් පහළින් ගන්න

FireFox Add on එක මෙතනින් ගන්න
Chrome Add on එක මෙතනින් ගන්න 

FireFox Script එක මෙතනින් ගන්න

මෙන්න ඒක දාගන්න විදිහ

 
Chorme Script එක මෙතනින් ගන්න මේක
Chorme එකට වැඩද කියලා ෂුවර් නෑ ඒක නිසා ගිනි නරියගෙන් යන එක තමයි හොඳ
 
 
Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2