UA-68682341-2

Download Facebook Videos Without Using Any Software

කිසිම Soft කෑල්ලක් නැතුව බුකියේ වීඩියෝ බාගමු

ඔන්න මම ආයෙත් ආවා පෝස්ට් එකක් අරගෙන මේක මට දාන්න හිතුනේ තාමත් බුකියේ ඉන්න යාළුවෝ වෙනුවෙන් ඔයාලා බුකියට ගියාම වීඩියෝ තියනවා සිත් ඇඳගන්නාසුළු හැබැයි ඒවා යූ ටියුබ් නෑ ඒක නිසා ඒක බා ගන්න ක්‍රම හොය හොය ඔයාලා ලතවෙනවා

ඔයාලා දවසකට බුකියේ වීඩියෝ කීයක් බලනවද නේද හැබැයි ඒවා බා ගන්න ඕන උනාම ඔයාලට කර කියා ගන්න දෙයක් නෑ ඔන්න මම අද ගෙනාවා ඒකට පිළියමක් මම ඔයාලට බුකි වීඩියෝ බා ගන්න ක්‍රම 2ක් කියලා දෙනවා එහෙනම් වැඩේට බහිමු නේද

1වන ක්‍රමය 

මේකෙදි අපිට ඕන වෙනවා Extension එකක් මේ ක්‍රමේ හරියන්නේ Google chrome පාවිච්චි කරන අයට විතරයි අනික් අයට ඊළඟ එකෙන් පුළුවන් මුලින්ම මෙතන ක්ලික් කරලා Extension එක බා ගන්න

දැන් ඒක ඇතුලත් කරගන්න දැන් බුකියේ ඕන කරන වීඩියෝ එක ඕපන් කරලා මේ විදිහට කරන්න

fb-video-downloader


මේක Extension එකක් මේක මේ විදිහට ඕනම වීඩියෝ ෆෝමැට් එකක් වැඩ කරන විදිහටත් හදන්න පුළුවන් මේ බලන්න


                                            fb-downloader-settings                                                    
හැබැයි ඔයාලා මේකෙන් යූ ටියුබ් වීඩියෝ බාන්න යන්න එපා මේක වැඩ බුකියට විතරයි දැන් අපි දෙවනි ක්‍රමයට බහිමු

2වන ක්‍රමය 

මේකෙදි අපිට කිසිම Extension එකක් වත් සොෆ්ට් කෑල්ලක් වත් ඕන නෑ කරන්න තියෙන්නේ WWW. වෙනුවට M. ගහන එක තේරුණේ නැද්ද රූපේ බලලා තේරුම් ගන්න

download-facebook-video-without-software

දැන් තේරෙනවද ඊට පස්සේ කරන්න තියෙනනේ Right Click කරලා Save video දෙන එක ඒකත් තේරුනේ නැද්ද එහෙනම් රූපේ බලන්නකෝ

download-facebook-video-without-software

මේකත් හරියට යූ ටියුබ් SS වගේ නේ එහෙනම් අත්හදා බලන්න මම කැපුනා


Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2