UA-68682341-2

Wellcome instead wants to name

වෙල්කම් වෙනුවට කැමති නමක්


ඔන්න යාලුවනේ අදත් මම ආවේ ට්‍රික්ස් කෑල්ලක් අරගෙන මේකෙන් කරන්නේ අපේ කොම්පීතරේ ඔන් කරන කොට එන වල්කම් අයින් කරන එක මම කිව්වේ වෙල්කම් ඈ වෙන ඒවා නෙමෙයි
ඔයාලා කොම්පීතරේ ඔන් කරන කොට හැමදාම ඔය මැසේජ්ජුව දකිනවනේ කවදාවත් හිතුනේ නැද්ද ඔය මැසේජ්ජුව වෙනස් කරන්න පුළුවන් වෙයිද කියලා එහෙ හිතුවනම් ඒකට උත්තරේ ඔව් වෙනස් කරන්න 

පුළුවන් මේකම වෙනස් කරන්න පොඩි සොෆ්ට් කෑල්ලකින් ඒක මෙතනින් බා ගන්න



2.ඕකෙ තියන Resource ෆෝල්ඩර් එකේ... ResHacker double click කරන්නකෝ...

3. file > Open >


4. Local Disk(C) අයියගෙනම් C පාටිශන් එකේ තමයි වින්ඩෝස් තියෙන්නෙ > Windows 

>System32 > logonui සිලෙක්ට් කරල ඕපන් කරන්න

5. String Table > 1 > 1033


6. හත්වෙනි ලයින් එකේ තියනව වල්කම් කියල කෑල්ලක්.. අන්න එතන්ට ඔයා කැමති හෑල්ලක් දාන්නකෝ... මම නම් දැම්මෙ Siyalumasoft කියල :)


7. දැන්... Compile Script 


8. ශරි... දැන් ඕක file > Save as > logonui_new විදියට > save  කරන්න


9. දැන් ඕක ක්ලෝස් කරල දාල බාගත්තු Replacer folder


10. double click replacer 


11. දැන් ඔතන්ට Local Disk(C) > Windows > System32 > logonui ෆයිල් එක ඇදල දාන්න... ඉන්පස්සෙ ඉතින් enter


12. ශරි.. දැන් ආයෙමත් ඔතන්ට අලුතෙන් අපි හදල සේව් කරපු logonui_new ෆයිල් එක ඇදල දාන්න...ආයෙමත් ඉතින් කලින් වගේ enter පාරක් දාන්නකො.. අහයි Restart කරන්නද කියල Ok(ay) බලන්නකො.. වෙලා තියෙන්නෙ මොකක්ද කියල.. වල්කමේ යනව වෙනුවට ඔයා දාපු හෑල්ල ඇවිත්ද කියල..


වැඩේ සූපර් නේ යන ගමන් ලයික් එකකුත් දාගෙන යන්න මම ගියා
Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2