UA-68682341-2

Download Srilankan School Text Books

ලංකාවේ සියලුම ශ්‍රේණිවල පෙළපොත් ඔක්කොම බාගමු

ඔන්න දැන් මම ඔයාලට ගෙනාවේ පොත් සෙට් එකක් ඔයාලා ඉතින් පාසල් යන කුඩා දරුවෝ වෙන්න පුළුවන් හොඳම දේ දරුවන්ටනේ මම මේවත් දෙන්නේ පාඩම් මග හැරිලා නැවත බලා ගන්න බැරුව ලතවෙන
ළමයින්ට ඔයාලා ඉස්කෝලේ ගිය පොඩි කාලේ පිස්සු කෙළියනම් දැන් හැදෙන්න මොකද ඔයාලට අධ්‍යයනය කරන්න බැරි වුණ පාඩම් ආයි හදාරන්න පුළුවන් ඇඬෙනවා නේ මේකෙන් තියන වාසිය තමයි

ඔයාලට බලන්න ඕන පොතේ බලන්න ඕන පාඩම දීලා බාගන්න පුළුවන් වීම ඒ වගේම මේවා භාෂා 3න්ම බාගන්න පුළුවන් ඒ වගේම කිසිම ලියාපදිංචි වීමක් ඕන නෑ භාෂාව දුන්නා ශ්‍රේණිය දුන්නා බා ගත්තා

මේක පෙන්නන්නේ PDF එකක් විදිහට නිසා බාගන්නේ නැතුව කියවන්නත් පුළුවන් ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි මේක බා ගන්නේ කොහොමද කියන එක

මේක පෙන්නන පිටුවේ දකුණු පැත්තේ කෙළවරේ 3වෙනි බටන් එක තියනවා නේද පහළට වැටුනු ඊතලයක් ඒක සිලෙක්ට් කරලා බා ගන්න එහෙනම් පහළින් සයිට් එකට යන්න

            මෙතනින් ගිහින් පොත් ටික ගන්න
 

Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2