UA-68682341-2

FREE DOWNLOAD SPIDERMAN 3 FULL PC GAME IN 150MB

මකුළු මිනිසාගේ 3වන ක්‍රීඩාව 150MB කින් බාගමු

මම ඔයාලට ඉතින් අඩු ඩේටා ගාණකටනේ ගේමක් දුන්නොත් දෙන්නේ මම ඒකට හේතුවත් කිව්වනේ නැත්තම් මගේ මහන්සිය අපරාදේ හරි අපි මේක ගැන කථා කරමු ඔයාලා කව්රුත් මකුළු මිනිහගේ Show
එක බලලා තියනවා ඔයාලා චූටි චූටි ගේම්ස් පවා ගහලා ඇති මේකෙ චිත්‍රපටියට අනුව නිකුත් වෙලා තියනවා විවිධ මාදිලි වල ප්ලේ කරන්න පුළුවන් ගේම්ස් ඒ අතරට ගේම්බෝයි,වින්ඩෝස්,Xbox 

360,ප්ලේස්ටේෂන් 2, Nintendo DS, Wii, ප්ලේස්ටේෂන් 3 සහ ප්ලේස්ටේෂන් අතේ ගෙන යා  හැකි ඒ කියන්නේ ප්ලේස්ටේෂන් Portable වලටත් මෙය නිකුත් වෙලා තියනවා

මේක චිත්‍රපටයට අනුවමයි නිපදවලා තියෙන්නේ මේක නිකුත් කරලා තියෙන්නේ 2007 මැයි 4 ටිකක් කල් ගිහින් තමයි ලංකාවට මේවා හම්බවෙන්නේ ඉතින් ගොඩක් කල් ගියාට පස්සෙනේ මේක අඩු කරන්න 

පුළුවන් උපරිම ගානට අඩු කරලා තියෙන්නේ පහළින් බා ගන්න

එහෙනම් බලන්න තියන ඔක්කොම බලලා බාන්න තියන ඔක්කොම බාන්න



Spiderman 3 PC Game


Spiderman 3 PC Game


Spiderman 3 PC Game

Spiderman 3 PC Game

Spiderman 3 PC Game

Spiderman 3 PC Game 

මෙතනින් ගිහින් බා ගන්න

 Password

www.fastpcdownload.com#sthash.ZbI0zgOY.dpuf

www.fastpcdownload.com

PASSWORD
www.fastpcdownload.com



PASSWORD
www.fastpcdownload.com
Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2