පිංතූර ගොඩක් එකතු කරලා විනාඩියෙන් වීඩියෝවක් නිර්මාණය කරමු
මේකේ නම වීඩියෝ ස්පින් බ්ලාස්ටර්. සල්ලි දීලා ගන්න ගියොත් ඩොලර් 27ක් වෙනවා. ඔන්න නොම්ලේම බා ගන්න. බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකක් එහෙමත් දා ගන්න පුලුවන්. කරන විදිය ඔක්කොම පහත වීඩියෝවේ තියෙනවා. කොරලාම බලන්න. ඔබට ජය.
16.3 MB
ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
0 comments:
Post a Comment