UA-68682341-2

CaricatureStudio.2.6

බුකියට, ෆෝරම් එකට ඔබේම විකාර කාටූන් රූපයක් / අවාටර් එකක් දැන්ම හදා ගන්න 


ඔන්න කස්ටියට අද ගෙනාවේ පස්ට භාණ්ඩයක්. මේ සොෆ්ටුවෙන් පුලුවන් ඔයාලගේ මුහුණ විකට, ලස්සන, තමන් කැමති විදිහේ කාටූන් රූපයක් කර ගන්න. ටිව්ටර්, ෆේස්බුක් ඇතුලු සමාජ ජාල සදහා වෙනස් විදියේ ෆොෆයිල් පික්චර් එකක් හදා ගන්න. වැඩි දෙයක් නෑ සොෆ්ටුව බා ගෙන ඉන්ස්ට්‍රෝල් කර ගන්න. ඊට පස්සේ සොෆ්ටුව ඕපන් කරලා හෙල්ප් මෙනුවේ රෙජිස්ටර් තුළට, දීලා තියෙන සීරියල් නම්බර් එක එන්ටර් කරන්න. දැන් වැඩේ අහවරයි. දැන්ම ඔබේම විකාර රූපය සකස් කර ගන්න. 

6.3 MB


Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2