සුපිරි ඔන්ලයින් ගේම් එකක් සෙල්ලම් කරන්න - ටැන්කි ඔන්ලයින්
මෙන්න ඔයාලට විනෝදෙන් සෙල්ලම් කරන්න පට්ට ගේම් එකක්. යුද්ධ ටැංකිත් එක්ක හරබයක් තියෙන්නේ. ඉන්ස්ට්‍රෝල් කරන්න මුකුත් නෑ. ෆුල් ඔන්ලයින්. ඉස්සරෝම මෙතනින් ගිහින් රෙජිස්ටර් වෙන්න. ඊ මේල් අරවා මෙව්වා ඕන නෑ. නමයි , පාස්වර්ඩ් එකකුයි දීලා ගේමට එන්ටර් වෙන්න. මුලින්ම පොඩි ට්‍රේනින් එකක් තියෙනවා හරිය. ඒ නිසා අල්ලගන්න ලේසියි. ආයෙත් ලොග් වෙන්න යූසර්නේම්, පාස්වර්ඩ් මතක තියා ගන්න. එහෙනම් සෙල්ලම් කරලාම බලන්න.
එපික් වීඩියෝව
ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
0 comments:
Post a Comment