UA-68682341-2

Sinhala OOMI Game

ශ්‍රී ලාංකීය කැසිනෝ කලාව


මේ දවස්වල කස්ටිය කැසිනෝ ගැන පට්ට විදියට කතා වෙනවනේ.කැසිනෝ පනත,කැසිනෝ එපාය,කැසිනෝ පැකර් කොලුවා ,ජේමිස් පැකර්ගෙ පැටිකිරිය,තව තව ලට්ට පට්ට ගොඩයිනේ.ඉතිං මොන කැසිනෝ ආවත් මලගෙයක්,උත්සවයක් වුනාම අපි ගහන්නේ ඕම්බි අතක්නේ.ඉතිං ඕම්බියක් අදිනවනම් සාමාන්‍යයෙන් හතර දෙනෙක් අවශ්‍යයයි.ඔන්න තනියම ඕම්බියක් ගහන්න පුලවන් පුංචි මෘදුකාංගයක් අපේ සුපිරි කොලුවෙක් නිර්මාණය කරලා තියෙනවා.
සාමාන්‍යෙන් ගහන ඕම්බි අතම තමයි.ඒ නීති රීතිමයි.කේස් එකකට තියෙන්නේ හොර වැඩ බැරි එක විතරයි.ඉන්ස්ට්‍රෝල් කරන්න නෑ.බාගෙන සෙල්ලම් කරන්න.එහෙනම් තුරුම්පුවක් එහෙම ඇදලා වැඩ පට්ටාන් ගන්න.ඕම්බි ගැන දන් නැති අය උදව් >> උදව් ලිපිය, කියවන්න.මාත් තරගයක් දින්නා.ඔන්න ස්කිරීන් ෂොට්ටුව තියෙනවා යටින්.එහෙනම් බා ගන්න.


0.3 MB
Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2