UA-68682341-2

Talkin Computer

පරිගණකය අකුරු කියවයි! මෙක ඇත්ත ද?කොරලම බලමු! 

ද ලිපිය දාන්න හිතුනේ මට ලගදි software එකක් code කරන්න ගිහිල්ලා මුහුන දුන්න ප්‍රෂ්ණයක් නිසා. ඒ තමයි එක එක notifications වලට message box එකක් display වෙන්න දාන්නේ නැතුවා ඒක කවුරු හරි කටින් කියවනවා වගේ පෙන්නන්න හදන එක. හරියට Avast වල database එක update උනාම කෙල්ලෙක් කියන්නේ “Avast virus database has been updated” කියලා. අන්න ඒ වගේ.
C#, VB.NET පාවිච්චි කරලා ඔය වගේ වැඩක් කරගන්න එ්ක simple . ඒත් ජාවා වල voice වලට තියෙන library එකක් පාවිච්චි කරාම ඒකෙ තිබුන එක voice එකයි. එ voice එකත් නිකම් නාකි සීයා කෙනෙක්ගේ වගේ. කවුද කැමති වෙන්නේ උදේපාන්දර system එකට log උනාම නාකි dial එකකින් “Good Morning” කියලා අහගන්න. ඕක ගැන හොයහොය ඉද්දී මරු එකක් VB Script හම්බවුනා. මේ තියෙන්නේ ඒක.
Dim msg, ahk
msg=InputBox(“Enter your text for conversion”,”softwaregameking.blogspot.com”)
Set ahk=CreateObject(“sapi.spvoice”)
ahk.Speak msg

මේක notepad එකට copy paste කරලා මොනාහරි 

නමක්.vbs කියලා save කරගන්න. ඊලගට run කරලා 

බලන්න. කැමති නම් ඔය code එක මේවගේ කැමති 

එකක් දාලාම හදලා තමනේ startup direcotry එකට 

දාගන්නත් පුලුවන්.



Dim msg, ahk
msg = “Good Morning Machan”
Set ahk=CreateObject(“sapi.spvoice”)
ahk.Speak msg

එතකොට Windows log උනගමන් ඒක වැඩකරනවා.
Startup directory එක තියෙන්නේ Start Menu => 
All 
 Programs => Startup වල. ඔතනට මොනාහරි copy 
කරලා තිබුනොත් Windows log උන ගමන් ඒවා 
වැඩකරන්න ගන්නවා.

Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2