UA-68682341-2

How To Enble Windows7 Telnet

Windows 7 වල Telnet enable කරන්නෙ කොහොමද ?


 
 සාමාන‍යෙන් Windows 7 වල Telnet enable කරලා නැහැ. අලුතෙන් වින්ඩෝස් දැම්මට පස්සෙ මුල ඉඳලම හදා ගත්තෙ නැත්නම් telnet භාවිතා කිරීමේ හැකියාවක් නැහැ. මම කියලා දෙන්නම් එක enable කරගන්නෙ කොහොමද කියලා. මම මේ පෙන්නලා තියෙන පින්තූර අනුව කරගෙන යන්න. හරි ඉක්මනට කරගන්න පුලුවන්.










මේ විදියට කරලා ආපසු telnet කරන්න උත්සහ කරලා බලන්න. 

            මේ ගැන ඔයාලගේ අදහස් උදහස් ප්‍රශ්න ඕන එකක් Comment එකකින් දාලම යන්න.
Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2