UA-68682341-2

Sutin Martin Games Collection Free Play Online

සූටින්ගෙයි මාටින්ගෙයි ජෝගි තියන ගේම් සියල්ලම ඔන්ලයින් ගහමු

ඔන්න මම තවත් පෝස්කටුවක් අරගෙන ආවා සූටින් මාටින් කියනනේ කව්රුත් බලන්න කැමති ලංකාවේ ජනප්‍රියම කාටුන් එකනේ ඒක ප්‍රේක්ෂකයට හිනා වෙන්නමයි හදලා තියෙන්නේ මම පාරේ තොටේ පන්තියක් ගාවින් ගියත් ඇහෙන වදන තමයි
ඒ උඹ සූටින් මාටින් බැලුවද බං කියලා ඔච්චරම කථා කරනවා ඇහිලා මාත් ඉතින් දාලා බැලුවා ටීවි පෙට්ටිය මොකක්ද මේ සූටින් මාටින් කියන්නේ කියලා බැලින්නම් සුපිරි ආතල් කාටුන් එකක්නේ බන් අපේ අම්මා...

ඕං ඉතින් දැන් මමත් පොඩි එකේක් වෙලා කියලා උඹලා හිනාවෙනවා ඇති ඒ වුනාට මම එකදවසක් ඇන්ටි කෙනෙක්ගේ ගෙදරට ගියා උණ බටයක් කපාගන්න කියලා ගේ ඇතුලෙන් ගෑනියෙක් මර ලතෝනිදෙනවා මම ඉතින් ගියා බලන්න මිනී මැරුමක්වත් වෙලාද දන්නෑනේ

මම ගෙදරට ගියාට පස්සේ ටීවී එකේ සූටින් මාටින් දාලා තියනවා ඒකෙ යන දේවල් වලට මේ ඇන්ටි හිනාවෙනවා
නෝන්ජලයා පවා සූටින් මාටින් බලනවා ඌ ඉස්පෙක්ටර් ලකී ව අනුකරණය කරන්න හරි දස්සයා ඒකනේ ඌට නෝන්ජලයා කියන්නේ 

හරි බලන්න තියන ඔක්කොම බලලා යන්න තියන එකට යන්න මම ගියා.....................

                            SCREENSHOOTS


 

                        Click Here

Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

1 comments:

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2