පරිගණකය වේගවත් කරන්න නියම මෘදුකාංගයක්
අපි කාලයක් පරිගණකය බාවිතා කිරීමේදී අප නොදැනුවත්වම පරිගණකය තුල එක එක ෆයිල් නිර්මාණය වෙනවා.
ඒවගේම මෘදුකාංග එහෙම ඉන්ස්ට්‍රෝල් කරලා ඉවත් කලවිට එහි අනවශ්‍ය දත්තයන් ඉතුරු වීමක් සිදුවෙනවා.
ඒවගේම මෘදුකාංග එහෙම ඉන්ස්ට්‍රෝල් කරලා ඉවත් කලවිට එහි අනවශ්‍ය දත්තයන් ඉතුරු වීමක් සිදුවෙනවා.
ඒවගේම වින්ඩෝස් වල රෙජිස්ට්‍රි ෆයිල්ස් වෙනස්වීම මගින් ද පරිගණකය මන්දගාමී වෙනවා.
මේවගේ කරුණු කාරණා රාශියක් නිරාකරණය කරමින් පරිගණකයේ මුලදී තිබු වේගය නැවතත් ලබාගැනීමට මෙම Baidu PC Faster නම් මෘදුකාංගය උපකාරී වේ.
මේවගේ කරුණු කාරණා රාශියක් නිරාකරණය කරමින් පරිගණකයේ මුලදී තිබු වේගය නැවතත් ලබාගැනීමට මෙම Baidu PC Faster නම් මෘදුකාංගය උපකාරී වේ.
අනෙකුත් පරිගණක ක්ලීනර් මෘදුකාංග යන්ට අභියෝගයන් එල්ල කරමින් අපට අවශ්‍ය විවිධ ටූල්ස් වලින් මෙම මෘදුකාංගය සමන්විත වෙනවා.පරිශීලකයාගේ ආකර්ශණය දිනාගන්නා ලෙස මෙහි පෙනුමද අද කාලයට ගැලපෙන ලෙස නිර්මාණය කර තිබෙනවා.
මෙය නොමිලේ බාවිතා කල හැකි වටිනා මෘදුකාංගයකි. මෙතනින් පිවිස බාගත කරගන්න. මෙගාබයිට් 25.3ක් පමණයි. |
0 comments:
Post a Comment