මූණ දීලා කොම්පීතරේට ඇතුලුවෙමු
ඔයාලා අනිවාරෙන් හිතන්න ඇති මම අද පෝස්ට් කටුවක් දාන්නැතිවෙයි කියලා මම පුළුවන් උනොත් හැමදාම අලුත් ලිපියක් දානවා ඔන්න මම අද දෙන්න යන්නේ තමන්ගේ මූණ දීලා කොම්පීතරේට ඇතුලුවෙන්න පුළුවන් සොෆ්ට් කෑල්ලක් මේක මුලින්ම
බාගෙන් දාගෙන ඉවර උණාට පස්සේ ඕපන් කරපු ගමන් ඔයාගේ FaceMoods ගන්නවා ඊට පස්සේ ඒක තහවුරු කරන්න හෙල්ලෙන් නැතව ඉන්න ඕන හප්පේ ඒ වැඩේ තමයි ආමරුම වැඩේ කොරන්න තියන මූනෙන් විතරක් නෙමෙයි ඔයාගේ කටහඬත් කොම්පීතරේ යතුර විදිහට හදාගන්න පුළුවන්
ඒකට නම් ඔයාලට ගොඩක් කල් ගතවෙයි මොකද අපිට ඕන වචනයක් නෙමෙයි කියන්න ඕන උන් මොකක්ද ඉංගිරීසි හෑල්ලක් දෙනවා බන් හප්පේ ඒක හයිලයිට් වෙවී යන වේගෙන්ම කියන්න ඕනේ නැත්තම් SoundProfile එක හදාගන්න දෙන්නෙ නෑ
එහෙනම් බලන්න තියන ඔක්කොම බලලා බාන්න තියන ඔක්කොම බාන්න මම ගියා ප්රශ්නයක් තිබ්බොත් කොමෙන්ටුවක් කොටලා යන්න අමතක කරන්න එපා
ScreenShoots

0 comments:
Post a Comment